Similar Posts
බන්ධනාගාර ගතවූවන්ට කර්මාන්ත පුහුණු කරන ගිවිසුමක්
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විය. රැදවියන් බන්ධනාගාරයෙන් නිදහස් වු පසු ඔවුන් සමාජයට වඩාත් ඵලදායී පුද්ගලයින් බවට පත් කිරීම අරමුණු කරමින් සියලු බන්ධනාගාර වල කර්මාන්ත ස්ථාපිත කිරීම ගිවිසුමේ අරමුණයි. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපිටදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය…
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්න එපා
ශ්‍රී ලංකාවේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිළිදීම සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් සදහන් කරයි. රට තුළ සාමකාමී විරෝධතා මගින් හා කළා නිර්මාණ ඔස්සේ සිදු කරන ප්‍රකාශන මගින් හෝ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශන මගින් අදහස් ප්‍රකාශ කිරීම සිදුවිය හැකි බවද ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් සදහන් කරයි. ලංකාවේ ආර්ථික හා…
ඊයේ කොරෝනා ආසාදිතයින් 625ක්
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 316ක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. ඒ අනුව ඊයේ දිනයේදී මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 625ක්. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 15,340ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 10,183ක් වනවා. අද…
පස්සර බස් අනතුරින් 8 දෙනෙකු මරුට : 40කට තුවාල
බදුල්ල, පස්සර මඩොල්සිම මාර්ගයේ හයේ කණුව ප්‍රදේශයේ ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරින් මේ වන විට 8 දෙනෙකු මරුමුවට පත්ව 40ක් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. බදුල්ල පස්සර හයේ කණුව ප්‍රදේශයේදී ඊයේ පස්වරු 4.30 ට පමණ ඇකිරිය බලා ධාවනය ආරම්භ කර ඇති මෙම බස් රථය අඩි 100 ත් 150 ත් අතර ප්‍රපාතයකට පෙරළීමෙන්…
සිසුවියන් දෙනෙකු විද්‍යාලයට ඇතුලත්කර ගන්නා ලෙස ඉල්ලමින් ඩී.එස්. විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක
මේ වසරේ එක ශ්‍රේණිය ප්‍රාථමික පාසල් අධ්‍යාපනය තමන්ට අහිමිවු බව කියමින් සිසුවියන් දෙනෙකු තමන්ව විද්‍යාලයට ඇතුලත්කර ගන්නා ලෙස ඉල්ලමින් අනුරාධපුර ඩී.එස්.සේනානායක ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට සිය දෙමාපියන් සමග විරෝධතාවක නිරතවි පසුව සිසුවියන් දෙදෙනා මවුපියන් සමග පළාත් ආණ්ඩුකාර තිස්ස විතාරණ මහතාට දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරිම සදහා අද (05දා) උතුරුමැද පළාත් සභා පරිශ්‍රයේ පිහිටි ඒ මහතාගේ කාර්යාලය…