Similar Posts
උද්ධමනය හමුවේ නිල මුදල් ඒකකය අත්හරී
සිම්බාබ්වේ රාජ්‍යය නිල මුදල් ඒකකය අත්හැරීමට තීරණය කර තිබෙනවා. ඒ, රට මුහුණ පා ඇති අධි උද්ධමනය හමුවේයි. ඒ අනුව සිම්බාබ්වේ රාජ්‍යය සිය නිල මුදල් ඒකකය වන සිම්බාබ්වේ ඩොලරය වෙනුවට රන් කාසිය භාවිත කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි පළමු පියවර ලෙස සිම්බාබ්වේ මහ බැංකුව මේවනවිට රන් කාසිය අලෙවි කිරීමේ මූලික පියවර ආරම්භ කර…
තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙකු හඳුනා ගැනේ
ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙකු හඳුනාගෙන ඇත. ඉන් 17 දෙනෙකු සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. අනෙක් ආසාදිතයින් 05 දෙනා කටාර් සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක්. ඒ අනුව මේවනවිට මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 2804 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 672 දෙදෙනෙකු පමණයි.
වැව් 27 ක් සංවර්ධනය ඇරඹෙයි
තෝඩාමඩුව එල්ලංගා පද්ධතියට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 27 ක් ප්‍රතිසංස්කරණය කිරීම සමාරම්භ කෙරෙමින් සිදු වන තෝඩාමඩුව මහ වැව ප්‍රථිසංස්කරණය කිරීම රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රථිපත්ති ප්රකාශනයට අනුව කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජලය සපයා ගැනීම සදහා තෝඩාමඩුව එල්ලංගා පද්ධතියට අයත් වැව් ප්‍රථිසංස්කරණය කිරීමට මිහින්තලය ප්‍රාදේශීය…
පොලොන්නරුවේ ආසාධිතයින් ඉහළට
ලක්ෂ පහකට ආසන්න පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ජන ගහනයෙන් සියයට 7ක් පමණ ඉතාම කුඩා ප්‍රතිශතයකට පමණක් කොරෝනා මර් දන ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති බවත් මේ වන විට ආසාධිතයින් විශාල වශයෙන් හමු වීමත් සමග දෛනික ඔක්සිජන් අවශ්‍යතාව සපුරා ගැනීමට අපොහොසත් වී ඇති බවත් සෞඛ්‍ය අංශ අනතුරු අගවයි. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විටත් කොරෝනා මර්…
‘එක්ව රට ගොඩනගමු’ එජාප සැමරුමට පක්ෂ නායකයෝ රැසක්
එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ‘එක්ව රට ගොඩනගමු’ යන්න මෙවර එක්සත් ජාතික පක්ෂ සංවත්සර උත්සවයේ ප්‍රධාන තේමාවයි. රාජ්‍ය නායකත්වයක් සහිතව එක්සත් ජාතික පක්ෂය සංවත්සර උත්සවයක් පවත්වන්නේ වසර 28කට පසුවයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව පවත්වන පළමු සංවත්සරය මෙය වීමද විශේෂත්වයකි….
ඥානසාර හිමිට අභියාචනාධිකරණයෙන් නොතීසි
මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපතිගේ අදාහන කටයුත්ත මුලතිව් මහේස්ත්‍රාත් අධීකරණයෙන් දුන් නියෝගය නොතකා සිදු කිරීම මගින් අධීකරණයට අපහාසයක් සිදු කරනු ලැබුවේ යැයි පවසමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශාන්ති ශ්‍රී ස්නන්ධරාජා මහත්මිය ඉදිරිපත් කල පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු තිදෙනෙකුට නොවැම්බර් මස 8 වන දින අභියාචනාධීකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි අද දින…