Similar Posts
රෝහල් රැසක අද (13) වැඩවර්ජන
වෘත්තියවේදීන් අනිද්දා (15) පැවැත්වීමට නියමිත ඒකාබද්ධ වර්ජනයට සමඟාමීව බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත්වල සියලු රජයේ රෝහල්වල අද පෙරවරු 8 සිට එක්දින වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කරයි. එමෙන්ම හෙට වයඹ, උතුරු මැද, උතුර, ඌව සහ සබරගමුව පළාත්වල මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාතික ඉහළ…
නුවරඑළියට මිලියන 135ක් වටිනා ජල බවුසර්
නුවරඑළිය පළාත් පාලන බල ප්‍රදේශයේ පානිය ජල අවශ්‍යතාවයන් සදහා අවශ්‍ය ජල බවුසර් බේදා දිමක් 16වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විනි. යු. එන්. හැබිටාඩ් සංවිධානයේ හා කොයිකා ජත්‍යන්තර සංවිධානයේ අනුග්‍රහාය මත රුපියල් මිලියන 135ක් වටිනා ජල බවුසර් දෙකක් මෙහිදි නුවරඑළිය සහකාර පලාත් පාලන කොමසාරිස් ප්‍රභාත් වීජේවර්ධන මහතා වෙත…
සුඛෝපභෝගී ගණිකා නිවසක් මාට්ටු
මිරිහාන පොලිස් වසමේ පාගොඩ පාර, ආනන්ද බාලිකා මාවත ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී තෙමහල් නිවසක් තුළ නිරෝධායන නීති කඩකරමින් සම්භාහන ආයතනයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් එකොළොස් දෙනෙක් සහ කාන්තා කළමනාකාරවරියක් සහ පිරිමි කළමනාකාර වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි. මෙම නිවසේ මහල්…
තිරිගු පිටි නොමැතිව බේකරි හිමියෝ අසරණ වෙති
මෙරට පිහිටි ප්‍රධාන තිරිගු පිටි සමාගම් ඉල්ලුමට සරිලන තිරිගු පිටි තොග නිකුත් නොකිරිම නිසා තම ව්‍යාපාර කටයුතුවලට බාධා එල්ලවී ඇතැයි හැටන් ප්‍රදේශයේ බේකරි හිමියෝ සහ සිල්ලර සහ තොග වෙළෙන්දෝ කියා සිටිති. පිටි එජන්තවරුන් තමන් වෙත තිරිගු පිටි ඉතා සිමිත ප්‍රමාණයක් නිකුත් කරන බව හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව පවසයි. දැනට එම සමාගම තිරිගු පිටි කිලෝවක් රු…
අඩුවෙන්ම පාර්ලිමේන්තුවට දායකත්වය දීලා තියෙන්නේ ආණ්ඩු පක්ෂය?
නම වැනි පාර්ලිමේන්තුවේ පළමු වසර තුළ අඩුම දායකත්වයක් ලබා දී තිබෙන ජනතා නියෝජිතයන් දස දෙනාගෙන් හරි අඩක්ම ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයේ බව හෙළි වී තිබේ. 2021 අගෝස්තු මාසයට වසරක් සපිරෙන 9 වැනි පාර්ලිමේන්තුවේ අඩුම දායකත්වයක් ලා දී තිබෙන ජනතා නියෝජිතයන් 10 දෙනා රාජ්‍ය නොවන සංවිධානයක් විසින් හෙළි කර ඇත. එම දසදෙනා දෙනා අතුරින් පස් දෙනෙක්…
ශ්‍රිලනිප මන්ත්‍රීවරැ 5ක් පැන්නීමට යයි
වෙනත් පක්ෂයන් හි සමාජිකත්වය ලබාගෙන ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරැන් 5දෙනෙකුගේ මන්ත්‍රීධූර අහෝසි කිරීමට ඒම පක්ෂය තීරණය කර තිබේ. ඒ් අනුව මුලින්ම ශ්‍රිලංකා නිදහස පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ඒ්ඒච්ම් ෆවුසි මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ යෝජනාව පසුගියදා රැස්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් ඒකමතිකව තීරණ කිරීමෙන් පසුව ඒම තීරණය මැතිවරණ කොමිසමට හා පාර්ලේමේන්තුවේ මහලේකම්…