Similar Posts
ඔබට හෙටක් ගමට ගෙයක්
ඔබට හෙටක් ගමට ගෙයක් යන සංකල්පය යටතේ හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිත නිවසක් සදහා මුල් ගල තැබිම 08වන දින සිදු කරන ලදි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත නිවාස සංවර්ධන අධිකාරිය මගින් ලබා දෙන මුල්‍ය ආධාර මත ඉදි කරනු ලබන මෙම නිවාස හැටන් ආරිය ගම ප්‍රදේශයේ පදිංචි කාංචනා සදමාලි යන අයට ඉදිතකර…
ඛනිජ තෙල් වෘත්තීය සමිති මානව හිමිකම් යයි
වර්ජනයක නිරත වූ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණයට එරෙහිව අද (30) පස්වරුවේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි. ඔවුන් සඳහන් කළේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ගෙන ඇති එම තීරණය ප්රජාතන්ත්ර විරෝධී බවයි. ඉන්ධන බෙදා හැරීමට බාධා කළ බවට චෝදනා කරමින් වෘත්තීය සමිති…
චීනය ශ්‍රී ලංකාවේ ණය ගැන ලබා දුන් තීරණය
2022 සහ 2023 වසරවලදී ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සහ පොලී අත්හිටුවමින් සහනයක් ලබාදීමට චීනය තීරණය කර ඇත. චීන විදේශ අමාත්‍යාංශයයේ ප්‍රකාශිකා මාඕ නින්ග් මහත්මිය පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ එම වසර දෙක සඳහා ණය ගෙවීමේ දිගුකාලීන සැලැස්මක් මෙරට මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවයි. එය ශ්‍රී ලංකාවේ කෙටි කාලීන ණය ආපසු ගෙවීමේ…
පලාත් සභා අහෝසි කර පලාත් පාලන ආයතන ක්‍රමයක්
පවතින පලාත් සභා ක්‍රමය අහෝසිකර ග්‍රාමිය ජනතාවට වඩාත් සමීප පලාත් පාලන ආයතන වඩාත් ශක්තිමත් වන ආකාරයට අවශ්‍ය නෛතික වාතාවරණයක් ඇති කරන්නැයි රැස්වු වලල්ලාවිට ප්‍රාදේශිය සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කලේය. රටේ බහුතර ජනතාවකගේ අප්‍රසාදයට ලක්ව ඇති පලාත් සභා අහෝසි කරන ලෙස පලාත් පාලන ආයතනයක යෝජනාවක් සම්මතවු ප්‍රථම අවස්ථාව මෙය වේ. වලල්ලාවිට ප්‍රාදේශිය සභාවේ සභාපති උදේනි අතුකෝරල…
පවිත්රාට – ගාමිණිට නව අමාත්‍යාංශ
නව කැබිනට් සංශෝධන දෙකක් මීට සුළු වේලාවකට පෙර සිදුවිය. ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මීට සුළු වේලාවකට පෙර විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නාය. විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණි ලොකුගේ මහතා නව බලශක්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.