Similar Posts
දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය ජය ගනිති
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ ආර්.ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති දිවා රාත්‍රී දෙවැනි විස්සයි20 තරගය කඩුලු 9කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. ඒ සමඟම තරග 3කින් සමන්විත මේ තරගාවලියේ ජයග්‍රහණය තවත් තරගයක් ඉතිරිව තිබියදීම දකුණු අප්‍රිකාව සතු විය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 18.1කදී ලකුණු 103කට දවා ගැනීමට දකුණු අප්‍රිකානුවෝ…
බස් මගීන් සීමා කළොත් අමතර මුදලක් ඕනෑ
ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව මඟී ප්‍රවාහන බස් රථවල මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කරන්නේ නම් අනිවාර්යයෙන්ම රජය විසින් ධාවනය වන කිලෝමීටරයකට යම් මුදලක් ගෙවිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය. එමෙන්ම වසංගත අවදානම අඩු කලාපවල ධාවනය කිරීමේදී කිසිසේත් මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කළ නොහැකි බව කී සභාපතිවරයා ආසන…
උළු, ගඩොල් සහ කුඹල් කර්මාන්තකරුවන්ට සහන
2009 අංක 66 දරන පනතින් සංශෝධිත 1992 අංක 33 දරන ඛනිජ ද්‍රව්‍ය පනත ප්‍රකාරව යම් මැටි කැණීමක් සිදු කරන ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් ඒ සඳහා කැණීම් බලපත්‍රයක් ලබා ගත යුතු අතර, එම අමුද්‍රව්‍ය අදාළ කර්මාන්තය පවත්වාගෙන යන ස්ථානය වෙත ප්‍රවාහනය කිරීම සඳහා ද බලපත්‍රයක් ලබා ගත යුතු වේ. එහෙත්, මෙම බලපත්‍ර ක්‍රමවේදයේ පවතින සංකීර්ණතාව හේතුවෙන්…
සත්ත්වයින් මියයන්නේ නම්,පශු වෛද්‍ය කොට්ඨාසය දැනුවත් කරන්න
ගවයින් සහ එළුවන් ඇතුළු සත්ත්වයින් අසාමාන්‍ය ලෙස තවදුරටත් මියයන්නේ නම්, ළඟම පිහිටි පශු වෛද්‍ය කොට්ඨාසය දැනුවත් කරන්නැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්යක්ෂ ජනරාල් හේමාලී කොතලාවල මහත්මිය සඳහන් කළේ, පේරාදෙණිය පශු පර්යේෂණ ආයතනයේදී උතුරු නැගෙනහිර මියගිය සත්වයින්ගේ සාම්පල යොදාගෙන පරීක්ෂණ සිදු කරමින් සිටින බවයි. පසුගිය 08, 09 දෙදින උතුරු – නැගෙනහිර පළාත් වල ස්ථාන…