Similar Posts
පෝස්ටර් සහ කටවුට් සියල්ල ඉවත් කිරීමට අද මධ්‍යහන 12 දක්වා අවස්ථාව
අද දිනයේ සිට කිසිදු ප්රචාරක කටයුත්තක් සිදු නොකළ යුතු අතර පෝස්ටර් සහ කටවුට් සියල්ල ඉවත් කිරීමට අද මධ්‍යහන 12 දක්වා අවස්ථාව පවතින බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඡන්ද බල ප්‍රදේශවල මැතිවරණ කාර්යාල හැර අනෙක් මැතිවරණ කාර්යාල ද අද දිනය තුළ ඉවත් කළ යුතු බව මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේය. මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ,…
ජනපති ඉල්ලා අස්වන බව අගමැතිට නිල වශයෙන් දැනුම් දෙයි
කලින් ප්‍රකාශ කළ පරිදි තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දී තිබෙන බව අගමැති මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කරයි. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජුලි 13 වනදා ඉල්ලා අස්වීමට නියමිතය. පක්ෂ නායකයන්ගේ මතයට ගරු කරමින් ලබන 13 වැනිදා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
හැටන් සිරි කුරුස දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ දේව පෙරහැර විථි සංචාරය කෙරේ
හැටන් සිරි කුරුස දේවස්ථානයේ ශා/අනා මුනිවරියගේ වාර්ෂික මංගල්‍යයේ දේව පෙරහැර 23වන දින හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි. කොළඹ පදවියේ සහකාර රදගුරු අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපනාන්ගේ ප්‍රධානත්වයෙන් 23වන දින උදැසන හැටන් සිරි කුරුස දේවස්ථානයේ වීශේෂ දේව මෙහෙය පැවැත්විමෙන් අනතුරුව ශා/ ආනා මුනිවරියගේ ප්‍රථිමාව රැගත් දේව පෙරහැර හැටන් ප්‍රදේශයේ විදුහල්වල තුර්ය වාදක කණ්ඩායම් පෙරටු කර…
පොලිස් නිලධාරියකුට පිටකෝට්ටේ සතොසින් නොමිනිස් සැලකුමක්
ඊයේ දින රාත්‍රී 9.00ට පමණ මිරිහාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙකු පිටකෝට්ටේ සතොසට ගොස් ඇත්තේ කිරි පැකට්ටුවක් මිලදී ගැනීම සදහායි . නමුත් එම පොලිස් නිලධාරියට සේවකයකු පවසා ඇත්තේ එම කිරි පිටි පැකට්ටුව ලබා දිය නොහැකි බවයි . කෙසේ වෙතත් මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකුට භාණ්ඩ මිලදී ගැනීමට එම සේවකයා අවස්ථාව ලබා දීම අනුමත කල හැකිද…