Similar Posts
කොරෝනා ආසාධිතයන් 57ක් හමුවේ – කොරෝනා වෛරසය සමාජ ගතවීමේ අවධානමක්
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් හා නිලධාරින් 605ක් පී සී.ආර්.පරික්ෂණ සදහා යොමු කිරීමෙන් පසු එහි 57 දෙනෙකුගේ පී.සී.ආර්.පරික්ෂණ ප්‍රතිපල අනුව නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වී ඇති බව පොලොන්නරුව වැඩ බලන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (09) සවස අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි.එහි දී…
කොරෝනා අතරේ තවත් බරපතල රෝගයකින් 3ක් මරුට..65 ක් රෝහල් වල
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තාවක ඇතුළු පුද්ගලයන් තිදෙනකු ඒඩ්ස් රෝගය වැළඳීම හේතුවෙන් මෙම වසරේ මියගොස් ඇතැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි හේමා වීරකෝන් මහත්මිය පවසනවා. එච්.අයි.වී. වයිරසය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් සිදුකළ විමසුමකට පිළිතුරු දෙමින් වෛද්‍යවරිය මේ බව පැවැසුවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය මෙසේ ද කියා සිටියා. “මෙම වසරේ ජනවාරී…
පාඨලීගේ ප්‍රධානත්වයෙන් ලක්ෂ 16ක පරිත්‍යාගයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනරජ ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේ දී හදවත් රෝගී දියණියකට රුපියල් ලක්ෂ 16ක පරිත්‍යාගයක් සිදු කළේය. එම පරිත්‍යාගය සිදු කිරීමෙන් අනතුරුව රණවක මහතා මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය. හදවත් රෝගයකින් පෙළෙන අනුරාධපුර රාජාංගණයේ සිට පැමිණි ගොවි පවුලක දෙවෙනි දරුවා වු දියණියක් වෙනුවෙන් එසේ ලක්ෂ දහසයක පරිත්‍යාග පිරිනැමීම සිදු කළ අතර,…
“බුරවී” යන්න ගියත් තවමත් අධික වැසි
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලට අදත් මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ , මේ වනවිට ‘බුරවි’ සුළි කුණාටුව පීඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති බවයි. එය දිවයිනෙන් ඉවතට ගමන් කර පිඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් ගැන නිවේදනයක්
ජනතාවගේ එදිනෙදා පරිභෝජනයට අත්‍යවශ්‍ය වන භාණ්ඩ කිහිපයක් අලෙවි කෙරෙන මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමගින් පෙන්වා දෙන්නේ වෙළඳපොල තුල භාණ්ඩ මිල ඉහළ යාම මෙන්ම ඇතැම් සිල්ලර වෙළඳසැල් හිමියන් අසාධාරණ මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කරන බව මේ දිනවල නිරන්තරයෙන් සාකච්ඡා වන කරුණක් බවයි. මේ හේතුවෙන් භාණ්ඩ වර්ග කිහිපයක මිල පාරිභෝගික කටයුතු…
කොවිඩ් මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනයට පියවර
මෙරට එන්නත්කරණයට භාවිත කරනු ලබන කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලොව රටවල් කිහිපයක් භාවිතය තාවකාලිකව අත්හිටුවුව ද, මෙරට එන්නත්කරණය අත්හිටුවීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය. අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසූවේ වසංගත රෝග විද්‍යා අංශයේ කණ්ඩායමක් විසින් කොරෝනා මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන…