Similar Posts
වාහන ආනයනය තවත් වසරකින් කල් යයි
වාහන ආනයනය කිරීමේ තහනම තවත් වසරක කාලයක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම තහනම හේතුවෙන් ඇමෙරිකා ඩොලර් බිලියනයක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ඇති බව අමාත්‍යාංශය අනුමාන කර තිබේ. මෙරටට අවශ්‍ය වාහන ප්‍රමාණවත් තරම් ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. එහෙත් වාහන ආනයනකරුවන් ප්‍රකාශ කරන්නේ වාහන ආනයනය කිරීමට අවසර ලබා දිය යුතු බවයි.
මහ මැතිවරණය අගෝස්තු 05 වෙනිදා
ජුනි මස 20 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු මස 05 වෙනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ අද රැස්වූ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් විසින් මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ඒකමතිකව තීරණය කොට ඊට අදාල ගැසට් නිවේදනය අත්සන් කොට මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යැවීමට පියවර…
‘රෝඩ් සේෆ්ටි’ ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟයක් නවතී
‘රෝඩ් සේෆ්ටි’ ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයත් කාන්පූර් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අත්හිටුවීමට සිදුව තිබේ. එංගලන්ත ලෙජන්ඩ් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගය අත්හිටුවුවද එම කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණක් ලෙස හිමිව තිබේ. මෙම තරගාවලියේ ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයක් ද මෙලෙස අත්හිටුවා තිබේ. එය ද අත්හිටවනු…
ගම්පහින් ආසාදිතයන් 2424ක්
ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද (20) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 2424 දෙනෙකු හමුව ඇති බවත් මින් 266 දෙනෙකු වන වැඩිම පිරිසක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි. දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් ආසාදිතයින් හමුවීම…