Similar Posts
ජාතික පාසල් 278ක විදුහල්පති පුරප්පාඩු සඳහා විසඳුම්
ජාතික පාසල් 278ක විදුහල්පති පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් පසුගිය අගෝස්තු මාසයේ දී අයදුම්පත් කැඳවන ලදී. ඒ අනුව, අයදුම්පත් යොමු කළ, නියමිත සුදුසුකම් සහිත නිලධාරීන් තෝරාගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ දෙසැම්බර් 23 වැනි දා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන ක්‍රීඩා හා…
අද ශ්‍රී ලංකා බලාපොරොත්තුව
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවන තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය. සුපිරි සිව් දෙනාගේ වටයේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම බංගලිදේශය ද ඉන්දියාව පකිස්ථානය ද පරාජයට පත් කරමින් ජයග්‍රාහී මානසිකත්වයෙන් අද තරගයට සහභාගී වෙති. සුපිරි සිව්දෙනාගේ වටයේ ලකුණු සටහනේ ඉන්දීය කණ්ඩායම…
ඉදිරි සති දෙකේ ලංකාවේ පෙරළියක්
ප්‍රවාහන ක්ෂේත්රයේ අභිවෘද්ධිය සඳහා ජුනි මස 15 දින සිට ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. වර්තමානයේ රට තුළ පවතින පොදු ප්‍රවාහන ගැටළු වලට කඩිනම් විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍යාංශයට අයත් ආයත ප්‍රධානීන් හා විද්වතුන් සමඟ සාකච්ඡාවක් ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ශ්‍රී…
විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්.!
විදේශ කටයුතු අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් කොන්සුලර් අංශයේ ලේඛන සත්‍යාපන කටයුතු වලට බාධා පැමිණ ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. කොළඹ පිහිටි කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල කටයුතුවලටද මේ හේතුවෙන් බාධා පැමිණ ඇති බවත් පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් හදිසි ලේඛන පමණක් ක්‍රියාවලියට යටත් කරන බවද අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ…
වතු කම්කරු වැටුප වැඩි කරන බව පැවසුවත් මුල්‍ය පහසුකම් නොමැති බව වතු සමාගම් පවසයි
වතු කම්කරු වැටුප රුපියල් දාහා දක්වා වැඩි කරන බව මේ රජය පැවසුවත් එම වැටුප් වැඩිවිම ලබා දිමට නොහැකි බව සමහර වතු සමාගම් පවසනවා එම තත්වයන් මත මෙම වතු කම්කරු වැටුප වැඩි කිරිමට රජය මගින් එම වතු සමාගම් සදහා මුල්‍ය පහසුකම් සැලසිමට පියවර ගත යුතුයි. නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලීමේන්තු මංත්‍රි කේ. කේ. පියදාස මහතා…