WhatsApp බිඳ වැටෙයි

whatsapp

ජනප්‍රිය පණිඩුඩ හුවමාරු ක්‍රමයක් වන වට්ස්ඇප් (WhatsApp) බිඳ වැටීමකට ලක්ව තිබේ.

මේ අනුව මේ වනවිට වට්ස්ඇප් හරහා පණිඩුව යැවීමට හෝ පණිඩුඩ ලබාගැනීමේ නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.

More Stories