Similar Posts
විශ්වවිද්‍යාල ආචාර්යවරු දින නියමයක් නොමැතිව වැඩ වර්ජනයේ
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් අද (09) දිනයේ සිට දින නියමයක් නොමැතිව වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවත් අධ්‍යයන හා පරිපාලන කටයුතු වලින් ඉවත් වන බවද සම්මේලනයේ ලේකම් කථිකාචාර්ය රොහාන් ලක්සිරි සදහන් කරයි. රජය විසින් වැඩි කළ අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුළා ගන්නා ලෙස බලකරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවත් ඉදිරියේදී වෘත්තීයවේදී වෘත්තීය සමිති 40කට…
ලොකු ලූණු රුපියල් සියයකට අලෙවි කළ නොහැකි තත්වයක්
ලොකු ලූණු සඳහා පනවා තිබූ බද්ද ඉවත් කිරීමත් සමගම දේශීය ලූණු ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් රුපියල් සියයක් වැනි මිලකට ලොකු ලූණු අලෙවි කළ නොහැකි බවත් පොලොන්නරුවේ ලොකු ලූණු ගොවියෝ පවසති. මේ වන විට තමන් සන්තකයේ ලොකු ලූණු කිලෝ ලක්ෂයක් පමණ පවතින බවත් පොලොන්නරුව පමණක් නොව අනුරාධපුරය,.යාපනය,මාතලේ යන දිස්ත්‍රික්කවල ලූණු ගොවියාත් මේම තත්ත්වය…
පළමු ඡන්ද ප්‍රතිඵලය
2020 මහ මැතිවරණයේ පළමු ප්‍රතිඵලය පස්වරු 1.30ට පමණ නිකුත් කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. නමුත් පමා වුවහොත්, ස්ථිරවම ප්‍රතිඵල නිකුත්කළ හැකි වන්නේ පස්වරු 2.30ත් 3.00 අතර බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. “අපි නොහිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වුණා. ගාල්ල කළුතර, ගම්පහ, නුවරඑළිය වගේ තැන්වල අධික වර්ෂාව නිසා. ඒ කිසිම ස්ථානයක්…
වැල්ලවාය නගරයේ තවත් සුළු භූ කම්පනයක්
වැල්ලවාය ප්‍රදේශයේ අද (11) තවත් සුළු භූ කම්පනයක් සිදු වී තිබේ. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ, අද අලුයම 3:48 පමණ එම කම්පනය සිදු වී ඇති බව ය. එහි විශාලත්වය රික්ටර් මාපක 2.3ක් ලෙස සටහන් වී ඇති බව ද එම කාර්යාංශය පැවසීය. වැල්ලවාය නගරයේ නැගෙනහිර ප්‍රදේශය එහි අපි කේන්ද්‍රය ලෙස සටහන් වී තිබේ….
සංගීත සංදර්ශන බලන්න යන්න පුලුවන් මේ අයට පමණයි
පූර්ණ එන්නත්කරණයට එනම් මාත්‍රා 3ම ලබා නොගත් අයට ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින සංගීත සංදර්ශන සදහා සහභාගි වීමට ඉඩ ලබා නොදීමට දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින්ට ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින සංගීත සංදර්ශනවලට සහභාගිවීමේ හැකියාවක් නොමැති බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේ.