Similar Posts
සුරා මිල ඉහළ දැමීම ගැන වාර්තාවක් කැඳවයි
දේශීය පුවත් සුරාබදු අවසරයකින් තොරව සුරා මිල ඉහළ දැමිම ගැන වාර්තාවක් කැඳවයි දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව මත්පැන් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා මත්පැන් නිෂ්පාදිත සමාගම්වලට දැනුම් දී ඇත. මත්පැන් නිපදවන අමුද්‍රව්‍ය මිල ඉහළයෑම හේතුවෙන් මත්පැන් මිල විවිධ ගණන්වලින් ඉහළ දමන්නට එම සමාගම් කටයුතු කර ඇතැයි තමන්…
යුද්ධ හමුදාව අද සිය අභිමානවත් 74 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා යුධ හමුදාවේ 74 වැනි සංවත්සරය අදට (10) යෙදී තිබේ. යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා හමුදා සංවත්සර දින පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, යුධ හමුදාව සම්පත් කළමනාකරණයේදී ජාතියට ආදර්ශවත් වන අයුරින් නිසි ප්රමිතීන් සකස් කර නාස්තිය අවම කළ යුතු බවයි. 1949 වසරේ ආරම්භ වූ යුධ හමුදාව ගෙවුණු වසර 73 ක කාලයක් පුරා…
පොලොන්නරුවට අධික වැසි – ආපදා තත්ත්වයට සුදානමක්
අධික වැසි නිසා පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විපතට පත්වේ යැයි හඳුනාගෙන ඇති පවුල් 3400ක පමණ දළ වශයෙන් පුද්ගලයින් 12700ක වැනි ප්‍රමාණයකට කොරෝනා වෛරස ව්‍යාප්තිය පාළනය කරමින් සුරැකුම් මධ්‍යස්ථාන 89ක රැදවීමට සූදානම්ව සිටින බව පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර්මසිරි මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව…
තවත් කොරෝනා මරණ 07 ක්
තවත් කොරෝනා මරණ 07 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 59 ත් 86 ත් අතර වයස් කාණ්ඩවල පසුවන පිරිමි පුද්ගලයින් පස්දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක්. ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 615 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර, අද දිනයේ මේ දක්වා කාලය…
අනුෂා චන්ද්‍රසේකරන්ට විනය පරික්ෂනයක්
කදුරට ජනතා පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කල අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පක්ෂ විනය උල්ලංගනය කරමින් කටයුතු කිරිම හේතුවෙන් එම මහත්මියගේ එම තනතුර තාවකාලිකව අත් හිටුවා විනය පරික්ෂනයක් පැවැත්විමට පියවර ගන්නා බව එම පෙරමුණෙ නායක සමගි ජන බල වේගයේ නුවරඑළි දිස්ත්‍රික් අපේක්ෂක වි. රාධා ක්‍රිෂ්නන් මහතා පවසයි. කදුරට ජනතා පෙරමුණ විසින් 07වන දින හැටන්හි එම පක්ෂයේ…
මූල්‍ය අරමුදලේ විසඳුම් වේදනාකාරි විය හැකියි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම වෛද්‍යවරයෙකුට හමුවට යෑම හා සමාන බව හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඔහු පවසන්නේ එමගින් ලබා දෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි බවය. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මහ…