අඩු වෙනවැයි කී ගෑස් ගණන් උස්සයි November 6, 2022November 6, 2022 daily reporter ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවැසීය.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 200 ත් 250 ත් අතර මුදල කින් ඉහළ යනු ඇති බවත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර ප්‍රමාණ තුනම මිල ග එම නිලධාරියා කීය.