Similar Posts
එල්ලෙන ‘මාරක අනතුර’
කොළඹ කොටුව දුම්රිපොළ ඉදිරිපිට ඇති ගුවන් පාලම කඩා වැටීමේ අවදානමක් පවතින බව වාර්තා වෙනවා. මෙම මාරක අනතුර පිළිබඳව අවස්ථා රැසකදීම කොළඹ මහ නගර සභාව දැනුම්වත් කළත් මෙතෙක් එය ප්‍රතිසංස්කරණය කිරීමට හෝ නඩත්තු කිරීමට කිසිදු පියවරක් ගෙන නැති බවත් කොළඹ මධ්‍යම කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙකු පුවත්පතක් වෙත පවසා තිබුණා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ගමන් සේවා…
ඉදිරිදින වලදී දුම්රිය ධාවනය එකවර ඇණහිටින්න තත්වයක්
රටේ උද්ගතව ඇති තෙල් අර්බුධය හමුවේ ඉදිරියේදී දුම්රිය ධාවනයේ යම්කිසි සීමා කිරීමක් සිදුවිය හැකි බව දුම්රිය ලොකොමොටිව් රියදුරන්ගේ සංගමය පවසයි. ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ ඉදිරි දින 03 සදහා ප්‍රමාණවත් ඉන්ධන තොග පමණක් මේ වනවිට දෙපාර්තමේන්තුව සතුව පවතින බවයි.
ප්‍රදේශ කිපයකම හාල් සිනි මිල දැඩි ලෙස ඉහළට
හාල් සිනි ඇතුළු භාණ්ඩවල පාලන මිල ඉවත දැමිමත් සමග ප්‍රදේශ කිපයකම හාල් සිනි මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇත. මෙම තත්වයන් මත මේ වන විට මෙම ප්‍රදේශවල වෙළද පලේ නාඩු සහල් ක්‍රිලෝව 140ත් 150ත්, සුදු කැකුළු හාල් ක්‍රිලෝව රුපියල් 120ත් 140ත්, සමිබා හාල් ක්‍රිලෝව රුපියල් 160ත් 170ත් සිනි ක්‍රිලෝව රුපියල් 155ත් 160ත් අතර මිලකට අලෙවි…
මත්ද්‍රව්‍ය නඩු 150%කින් වැඩි වෙයි
මත්ද්‍රව්‍ය නඩු වල ප්‍රමාණය පසුගිය වර්ෂය තුලදී සියයට 150% වැඩි වී ඇති බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වැලිකඩ බන්ධනාගාර මුලස්ථානයේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද සදහන් කළේය. පසුගිය රජය යටතේ අධිකරණ ක්ශේෂ්ත්‍ර යේ…
පළමු විස්සයි 20න් දකුණු අප්‍රිකාවට ජය
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ ප්‍රථම තරගයෙන් ලකුණු 28ක ජයක් වාර්තා කිරීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ (10) සමත් විය. මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව ඕවර් 20කදී කඩුලු 5කට ලකුණු 163ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාවට ඕවර් 20කදී කඩුලු 6ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු…
සෞඛ්‍ය උපදෙස් පිටු පාමින් බස් රථවල අධික ලෙස මගින් ප්‍රවාහනය කරයි
සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් සමහර බස් රථවල අධික ලෙස මගින් ප්‍රවාහනය කිරිමත් සමග හැටන් ආශ්රිත ප්‍රදේශ තුල කොවිඩ් නැවත හිස එසවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ හැටන් සිට විවිධ ප්‍රදේශවලට ධාවනය වන හා එම ප්‍රදේශවල සිට හැටන් නගරයට ධාවනය වන සමහර බස් රථවල සිමාවකින් තොරව අධික ලෙස…