Similar Posts
සිරකරුවන්ද මනුෂ්‍යයන්ය යන වදන ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු බව අධිකරණ ඇමතිද පිළිගනියි.
විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදිකරුවන්වී සිර දඩුවම් ලබා සිටින සිරකරුවන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී දින කිහිපයක් තිස්සේ උද්ඝෝෂණයක නිරත වන අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයේ දින (23) පෙරවරුවේ සහභාගී විය. මෙහිදී අමාත්යතවරයා උපවාසයේ යෙදී සිටින සිරකරුවන් සමඟ සාකච්ඡාවක නිරත වු අතර එහිදී සිරකරුවන්ගේ පාර්ශවය…
පාසල් 20 වෙනිදා දක්වා වසා දැමීමට තීරණය අද සවසට
සියලු පාසල් හෙට සිට 20 වෙනාදා දක්වා වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තිරිණය කර ඇති බව වාර්තා වෙයි. අධ්‍යාපන චාරිකා යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි. කොවිඩ්-19 ආසාදිතයෙකු වූ රෝගියෙකු මෙරටින් හඳුනාගැනීමත් සමඟ ඉදිරියේ දී ඇතිවිය හැකි අවදානමෙන් ශ්‍රී ලාංකීය දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා පාසල් හෙට සිට 20 වෙනාදා දක්වා වසා දැමීමට තීරණය…
ලෝක හදවත් දිනය අදයි
ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබේ. “හෘද රෝග පරාජය කිරීම සඳහා හදවත භාවිත කරන්න“ යන්න මෙවර ලෝක හදවත් දිනයේ තේමාව වේ. “අපේ රටේ තුනෙන් එකක් මරණවලට හේතුව හෘද රෝග. ඊට අමතරව අපේ රටේ ජනතාවගෙන් තුනෙන් එකක් පමණ අධි රුධිර පීඩනයෙන් පෙළෙනවා. නමුත් ඔවුන්ගෙන් පහෙන් එකක් පමණ තමන්ට අධි රුධිර පීඩනය තිබෙනවා කියලා දැනුවත් බවක්…
රාජ්‍ය සේවකයෝ නිවාඩු දමා ගෑස් කිරිපිටි පෝලිම් වල
පසුගිය දිනෙක රාජ්‍ය සේවකයෝ කිරිපිටි, ගෑස් පෝලිමේ සිටීම සදහා සිය ආයතනයෙන් නිවාඩු ඉල්ලා සිටි ඇති බවට වාර්තාවේ. මේ වනවිට රට තුළ ඇත්තේ ගෑස්-කිරිපිටි-භූමිතෙල් පෝලිම් යුගයක් බව නොරහසකි. ඒ අනුව ජනතාවට සිදුව ඇත්තේ පැය ගණන් පෝලිම්වල සිට ගෑස්-කිරිපිටි-භූමිතෙල් මිලදී ගැනීමටයි. රටපුරා මේ වන විට පවතින ගෑස්, කිරිපිටි හිඟය හේතුවෙන් තමන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව…
අදත් විදුලි කප්පාදුවක් සිදු කරයිද?
අද (02) දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි. ඔහු පවසන්නේ නඩත්තු කටයුත්තක් සඳහා අත්හිටුවා ඇති නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රය අද දිනයේ යළි ක්‍රියාත්මක කළ හැකි වනු ඇති බවයි. ඊයේ (01) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා මේ බව කියා සිටියි. මේ අතර ඉන්ධන අර්බුදය හමුවේ හටගෙන ඇති ගැටලු…
ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 8 ඉක්මවයි
ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන කෝටි අට ඉක්මවා ඇත. නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් එක්සත් රාජධානියේ වේගයෙන් ව්‍යාප්තවීම නිසා ලබන සඳුදා සිට එක්සත් රාජධානියෙන් සිය රටට පැමිණෙන සියලු මගීන්ට කොවිඩ් නොමැති බවට තහවුරු කිරීමේ සහතිකයක් ඉදිරිපත්කරන ලෙස අමෙරිකාව නිවේදනය කර තිබේ. රටවල් පනහකට ආසන්න සංඛ්‍යාවක් එක්සත් රාජධානිය සමඟ ගුවන් ගමන් අත්හිටුවා ඇත. අමෙරිකාවෙන් ආසාදිතයින් එක්කෝටි අනූ දෙලක්ෂ…