Similar Posts
මිහින්තලේ නිධන් සෙවු වනජීවි නිලධාරියා ඇතුලු පිරිසට ඇපත් නැති වෙයි!
නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදි මිහින්තලය පූජා භූමියේ රාජගිරි ලෙන බිද නිදන් සෙවූ වනජීවි නිලධාරියෙකු ඇතුළු දොලොස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව තවදුරටත් මේ මස (29දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක සංජය ජයසුරීය මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කළුතර උතුර…
නව ජනපතිට අගමැති වෙනස් කළ හැකිද ?
තමා ජනාධිපතිධූරයේ දිවුරුම් දුන් වහාම අගමැතිවරයා වෙනස්කර නව කැබිනට් මණ්ඩලයක් පත්කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුනි. මේ සම්බන්ධව මහින්ද රාජපක්ෂ මහතාද ප්‍රකාශ කර තිබුනේ 2015 දී සිදු වූ ආකාරයට අගමැතිවරයා ඇතුලූ අමාත්‍ය මණ්ඩලය පත්කිරීම ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව සිදු කරන බවයි. නමුත් මේ සම්බන්ධව අදහස් දක්වන ආන්ඩුක්රම ව්‍යවස්ථා නීති විශාරදයින් පෙන්වා දෙන්නේ…
රක්නා ලංකා, සෙලෙන්දිවා, හොටෙල් ඩිවලපර්ස් ධම්මික යටතට
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතට තවත් සමාගම් කිහිපයක් පවරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙතෙක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති රක්නා ලංකා ආරක්ෂක සමාගමද පවරා ඇත්තේ ඇමති ධම්මික පෙරේරා කටයුතු කරන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතටයි. ඊට අමතරව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ පැවති සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් සහ හොටෙල් ඩිවලපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම ද ආයෝජන…
අය වැය අද පාර්ලිමේන්තුවට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ පළමු අය වැය අද(30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2021 අංක 30 දරණ විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම අද (30) සිදු කරනු ලැබේ. ඉදිරිපත් කෙරෙන සංශෝධනවලදී…