Similar Posts
මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
ණය ප්‍රතිව්‍යහුගත කිරීමේ ක්‍රියාවලියට සමගාමීව පැවැත්වුණු සාකච්ඡාවලදී සියලු ණයහිමියන් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැමැත්ත පළකළ බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ අනාවරණ කළේය. ඒ, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පැවැති සම්මන්ත්‍රණයකදීය. ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරනු ලැබු ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව සම්මන්ත්‍රණය පැවැත්වුණේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය…
පොලිස් නිලධාරියකුට පිටකෝට්ටේ සතොසින් නොමිනිස් සැලකුමක්
ඊයේ දින රාත්‍රී 9.00ට පමණ මිරිහාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙකු පිටකෝට්ටේ සතොසට ගොස් ඇත්තේ කිරි පැකට්ටුවක් මිලදී ගැනීම සදහායි . නමුත් එම පොලිස් නිලධාරියට සේවකයකු පවසා ඇත්තේ එම කිරි පිටි පැකට්ටුව ලබා දිය නොහැකි බවයි . කෙසේ වෙතත් මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකුට භාණ්ඩ මිලදී ගැනීමට එම සේවකයා අවස්ථාව ලබා දීම අනුමත කල හැකිද…
අග්බෝ සමග ද්වන්ධ සටනක් – වනයත් වනසයි
සිය බල පරාක්‍රමය පෙන්වමින් කණ්ඩායමේ නායකත්වය ලබා ගැනීම සදහා අග්බෝ නමින් හදුන්වන දළ ඇතා සමග දැවන්ත වන අලියෙකු ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ මානන්කට්ටිය වැව් ඉස්මත්තේ කැලෑබද ප්‍රදේශයක ද්වන්ධ සටනක් ආරම්භ කර තිබේ. මීට දින තුනකට හෝ හතරකට ඉහතදි අග්බෝ දළ ඇතා සමග තවත් වන අලියෙකු දැවැන්ත සටන ආරම්කර තිබෙනා අතර කැලෑබද වැව් ඉස්මත්තේ ඇති ගස් පෙරලමින්…
සියලුම ආගමික ස්ථාන වල චංචල හා නිශ්චල දේපල වල තොරතුරු යාවත්කාලීන කරයි
ශ්‍රී ලංකාවේ තිබෙන්නාවූ සියලුම ආගමික දෙපාර්තමේන්තු යටතේ ඇති චංචල හා නිශ්චල දේපල විස්තර තමන්ට ලබාදෙන ලෙස සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මුස්ලිම් ආගමික සංස්කෘතික අධ්යක්ෂවරයාට නියෝග කර තිබේ. මස්ජිදයන් සහ අනෙකුත් ආයතනවල නිශ්චල හා චංචල දේපල විස්තර වහාම ලබාදෙන ලෙස ඉල්ලුම් කර ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණි. තවද පල්ලිමෙන්ම රටේ පවතින සියලුම ආගමික සිද්ධස්ථාන…
අය වැය අද පාර්ලිමේන්තුවට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ පළමු අය වැය අද(30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2021 අංක 30 දරණ විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම අද (30) සිදු කරනු ලැබේ. ඉදිරිපත් කෙරෙන සංශෝධනවලදී…