Similar Posts
Facebook ගිණුම් හිමියන්ට අනතුරු ඇඟවීමක්
ෆේස්බුක්, එසේත් නැතිනම් “මෙටා” පරිශීලකයින්ගේ අනුගාමීකයින් (followers) සංඛ්‍යාව නොසිතූ ලෙස පහත වැටීමක් පෙන්නුම් කරනවා. අනුගාමීකයින් ගණනාවක් සිටින ජනප්‍රිය පුද්ගලයින්ගේ මෙන්ම, ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගෙ මිලියන 100කට වැඩි අනුගාමීකයින් (followers) ගණන ද 9,993කට පහත වැටී තිබීමත් විශේෂත්වයක්. මෙසේ ෆේස්බුක් අනුගාමීකයින් ගණන ක්‍රමයෙන් කප්පාදු කිරීම ගැන පරීශීලකයින් කනස්සල්ලෙන් පසුවන අතර, මෙය ෆේස්බුක් ගිණුම් සඳහා යම් අනතුරු ඇඟවීමක්…
කාසල්රි ජලාශයේ ජල මට්ටම සීඝ්රයෙන් පහළට
මධ්‍යම කදුකරය තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම මේ වන විට සීඝ්රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙයට සති දහයකට පමන පෙරදි මෙම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම ආසන්යේ පැවති බවත් මේ වන විට පවතින වියළි…
කෝටිපති රුමේනියානු ජාතිකයාට මරු කැඳවූ ගුවන් අනතුර
ඉතාලියේ මිලාන් නුවර පිහිටි ගොඩනැගිල්ලකට ගුවන් යානයක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එලෙස අනතුරට ලක්ව ඇත්තේ පෞද්ගලික ගුවන් යානයක්. අදාළ ගුවන් යානයේ මගීන් 08 දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් එම මගීන් 08 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. මියගිය පිරිස අතර 68 වන වියේ පසුවූ රුමේනියානු කෝටිපති ව්‍යාපාරිකයෙකු, ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා…
කල් ඉකුත් වූ ඖෂධ නීතිවිරෝධි ලෙස දින වෙනස් කර බෙදාහැර වැඩ වරද්ද ගනියි
දෙහිවල පොලිස් වසමේ නැදිමාල , රබර්වත්ත පාර ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී දෙමහල් නිවසක් තුළ ඉතා රහසිගතව හා සූක්ෂම ලෙස පවත්වාගන යනු ලැබූ විදෙස් රටවලින් හා මෙරටින් ලබාගත් ලද කල් ඉකුත්වීමට ආසන්න හා කල් ඉකුත් වූ ඖෂධ නීතිවිරෝධි ලෙස නිෂ්පාදිත දිනය හා කල්ඉකුත්වන දිනය වෙනස් කර ඒ වෙනුවට නව දින සහිත ස්ටිකර් සකසා අලවා ඖෂධ බෙදාහැරීමේ ජාවාරමක්…