postal-vote

2023 පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පෙබරවාරි 22, 23 සහ 24 යන දිනවල පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණයට අදාළ අනෙකුත් ඡන්ද විමසීම් මාර්තු 9 වැනි දා පැවැත්වීමට යි දැනට නියමිත ව ඇත්තේ.

Similar Posts