Similar Posts
බස් ගාස්තු අඩු කිරීම ගැන ගැමුණුගෙන් ප්‍රකාශයක්
ඉදිරියේදී බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් පවතින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. ඒ, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමගයි. ඩීසල් මිල ගණන් අඩු කරන්නේ නම් ජූලි මාසයේදී සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට පෙර ගාස්තු අඩු කළ හැකි බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවා.
සමාජ මාධ්‍යයට සම්මුඛ සාකච්ඡා දුන් භානුකට දඩුවම්
ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසර දෙකකට අත්හිටවූ වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, ඔහු ඉකුත්දා සමාජ මාධ්‍ය කිහිපයකට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ ක්‍රියාවලිය ඇතුළු ක්‍රිකට් සැලසුම් පිළිබද ලබාදුන් මතභේදාත්මක සම්මුඛ සාකච්ඡා හේතුවෙන්. ඒ හරහා ඔහු 2019 – 2020 ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ වගන්ති උල්ලංඝණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන්…
මුල්ලේරියාව සභාපති රංගජීව කොරෝනාවෙන් මරුට
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා කොවිඩ් ආසාදිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (28) පස්වරුවේ මිය ගොස් තිබෙනවා. කොවිඩ් ආසාදිතව අයි ඩී එච් රෝහලේ මාසයකට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත්තේ ඉකුත් සතියේ බව සඳහන් වෙයි.
ජල කප්පාදුවක් ගැන ජල සම්පාදන මණ්ඩලයෙන් දැනුම්දීමක්
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක, සීදූව, කැලණිය, බියගම, මහර, කඳාන සහ මිනුවන්ගොඩ වන ප්‍රදේශවලට මේ මස 24 වැනිදා පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
ආර්ථිකය බංකොළොත්වීමට බලශක්ති අර්බුදයත් ප්‍රධාන හේතුවක්
ආර්ථිකය අර්බුදයට හා ජනතාව අතර නොසන්සුන්තා ඇතිවීමට ප්‍රධාන හේතුව රට තුළ පැවති බලශක්ති අර්බුදය බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ආර්ථික බංකොළොත්භාවට හේතු සේවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ය. එහිදී සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ, මෙරට ජනන සැලැස්ම නිසි පරිදි ක්‍රියාත්මක…