Similar Posts
නව ජන මාධ්‍ය ප්‍රතිපතියක් සැකසීමට යයි
පුරවැසි මූලික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනතා අදහස් හා යෝජනා ලබාගැනීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විද්‍යුත්, මුද්‍රිත හා නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන පිළිබඳ විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කරලීම එමගින් අපේක්ෂා කෙරේ. ඒ අනුව, වර්තමානයේ පවතින පනත සංශෝධනය කිරීම සඳහා මාධ්‍යවේදීන්…
සෞඛ්‍යට අසාධ්‍යයි ජන ජිවිතය අනතුරේ
සෞඛ්‍යට අසාධ්‍යයි ජන ජිවිතය අනතුරේ යන තේමාව යටතේ සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් 22වන දින කැම පැයේදි දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල ඉදිරිපිටදි පවත්වන ලදි. ජිවිත අනතුරේ හෙලන ඖෂධ ගෙන්විම නවතනු, ඖෂධ,උපකරන හා පරික්ෂන ද්‍රව්‍ය හිගයට වහා විසදුම් ලබා දෙනු, සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිගය විසදනු, සෞඛ්‍ය…
ජ්‍යෝතිර්වේදියාගේ දෙවෙනි අනාවැකියත් සැබෑ වෙයි – වනුවාටු රාජ්‍යය හදිසි තත්ත්වයක්
පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු රාජ්‍යයට දින දෙකක් තුළ භූමි කම්පා දෙකකින් සහ සුළි කුණාටු දෙකකින් බලපෑම් එල්වී තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් එරට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇති බවයි. එරට රිච්ටර් පරිමාණ ඒකක 6.5ක සහ 5.4ක භූකම්පන දෙකක් ද හටගෙන තිබූ අතර ඉන් ජීවිත හානි කිසිවක් වාර්තා වී තිබුණේ නැහැ. එමෙන්ම සුළි…
ඩෙංගු රෝගීන් නොසිතූ ලෙස ඉහළට
මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම ඒකකය පවසන්නේ මේ දක්වා වාර්තා වී ඇතී රෝගීන්ගෙන් සියයට 50ක් බස්නාහිර පළාතෙන් හදුනාගෙන ඇති අතර මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලින් ද සැළකිය යුතු ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බවය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික…
මධ්‍යම තැපැල් හුවමාරුව විවෘත වෙයි
කොරෝනා වෛරස ව්‍යාප්ත තත්ත්වය හේතුවෙන් පසුගිය 5 වැනි දා සිට මුළුමණින් අත්හිටුවා දමා තිබූ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි කටයුතු අද (09) සිට යළි විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සදහන් කළේ ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ සීමිත රාජකාරී කිහිපයක් සඳහා පමණක් එය විවෘත කෙරෙන බවයි. ඒ අනුව, ජාත්‍යන්තර…
පාසල් නිවාඩුවත් වෙනස් කෙරේ
පාසල්වල සියලුම පන්ති නිවාඩු දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව පාසල්වල සියළුම ශ්‍රේණිවලට එළඹෙන 07 වැනි සඳුදා සිට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි 07 වැනි සදුදා සිට ආරම්භ කිරීමට නියමිතයි. නැවත පාසල් ආරම්භ කෙරෙන්නේ 2022 මාර්තු 07 වැනි සඳුදා දිනයි.