Similar Posts
උසස්පෙළ සිසුන්ට සුභදායක ආරංචියක්
මෙම වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වැඩිපුර සිසුන් 10,000කට අවස්ථාව ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. “සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්ති“ මාලාවෙහි එක් ප්‍රතිපත්තියක් ලෙස උසස් පෙළ සමත්වන සිසුන් වැඩි පිරිසකට සරසවි ප්‍රවේශ අවස්ථා ලබාදීමේ තීරණය යතාර්ථයක් කරමින් එම ක්‍රියාමාර්ගය ගත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළා. පසුගිය වර්ෂයේදී විශ්වවිද්‍යාල…
කිතුල් රා මැදීම වරදක් නොවේ
කිතුල් මැදීම හෝ රා නිස්සාරණයට බලපත්‍ර අවශ්‍ය නොමැති බවත්, රා මදින්නන්ට එරෙහිව නඩු නොපවරන ලෙසත් පොලිස්පතිවරයාගෙන් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ. පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, 2018 අංක 4 දරන සුරාබදු (සංශෝධන) පනත යටතේ කිතුල් ගස්වල රා මැදීම හා එම ගස්වලින් රා නිස්සාරණය කිරීම බලපත්‍ර නොමැතිව සිදු කළ හැකි බවයි. එහෙත් ඇතැම්…
බලය අවභාවිතා වීම පොදු සාධකය වූ රටක ශලනි තාරකාට වෙඩි තැබීම – දුලාන් දසනායක
ක්‍රිකට් ආයතනයේ සිදු වූ මුදල් අවභාවිතා කිරීම් සම්බන්ධයෙන් විගණන වාර්තාවකින් එළිදරව් කර තිබූ කරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් මාධ්‍ය සාකච්ඡාවකින් ප්‍රසිද්ධියට පත් කල පසු ඒ සම්බන්ධයෙන් සමාජයේ සාකච්ඡාවක් ඇති වී ඇත. මෙම සාකච්ඡාවේ ඇති විශේෂත්වය නම් විවිධ මට්ටමේ සහ විවිධාකාරයේ මුදල් අවභාවිතා වීමක් සිදු වුවද, සමාජයේ වැඩි අවධානය ජනප්‍රිය සහ දක්ෂ රංගන ශිල්පිනියක වන…
ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි
ප්‍රධාන ජලාශවල ජල මට්ටම 66% දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා පැවසුවේ, ඒ යටතේ යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇති බවය. මේ අතර මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට (08) දින පස්වරුවේ සිට තද වැසි ලැබෙමින් පවති. මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය…
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල බෝග වගාව කිරීමට අවසර
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත තුළ කෙටි කාලීන බෝග වගාව කිරීමට අවසර ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව වසරකට පර්චසයකට රුපියල් සියයක බදු සහන ක්‍රමය යටතේ එම ඉඩම් ලබාදෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ. පොළොන්නරුව, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ දුම්රිය රක්ෂිත ආශ්රිත පවතින ගැටලු සම්බන්ධයෙන් පොලොන්නරුව පුලතිසි චන්ද්‍ර මණ්ඩපයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ප්‍රවාහන…
සංචාරක හෝටල්වලට කන කොකා හඬයි
සංචාරක කර්මාන්තය බිද වැටී මාස 18ක පමණ කාලයක් ගත වී නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය නිසා පාස්කු ප්‍රහාරයෙන් පසු බිදවැටුණු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් කර්මාන්තය බිමට ම සමතලා වූ බවත් මේ වන විට සංචාරක හෝටල් හා නවාතැන්පළ ඇතුළු ආහාරපාන සපයන ස්ථාන 350 පමණ වැසී ගොස් එහි සේවය කළ සේවකයන් 3500 කගේ රැකියා අහිමිවී ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික්…