Similar Posts
මැතිවරණ තේරීම් භාර නිලධාරීන් පත් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් අඥා පනත ප්‍රකාරව, සියලු ම පරිපාලන දිස්ත්‍රික්ක සඳහා මැතිවරණ තේරීම් භාර නිලධාරීන් සහ සහකාර තේරීම් භාර නිලධාරීන් පත්කර තිබේ. ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිසම විසින් ඊයේ (දෙසැ. 21) රාත්‍රි නිකුත් කරනු ලැබ ඇත. ඊට අදාළ අනුමැතිය එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ඇතුළු කොමිසමේ සෙසු සමාජිකයන් 5දෙනාට ලබා දී…
ගෝඨාට නඩු 12ක් – තලතා අතුකෝරළ
ජනාධිපති වෙන්න අද ඉදිරියට ඇවිල්ලා ඉන්න ගෝඨාභයට ත්‍රි පුද්ගල මහාධිකරණවල නඩු හතරක්, තව නඩු 08 ක් ඇතුලු නඩු 12 ක් තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි. එදා ආරක්ෂක ලේකම් විදිහට මාධ්‍ය වේදින් ඝාතනය කළා ලසන්තව මැරුවා .එක්නැලිගෙඩ අතුරුදහන් කළා.පෝද්දල ජයන්ත කීත් නෙයාර් උපාලි තෙන්නකෝන් මේ රට අත හැරලා ගියා….
ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශේෂ නිවේදනයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම ගුවන් හමුදා ජෙට් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අලුයම 3.00 පැමිණි එම ජෙට් යානයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ. රාජපක්ෂ පවුල සමග හිතවත් මාල දිවයිනේ කතානායකවරයා මෙම අවස්ථාවේ ඔහුට රටින් පිටවීමට උදව් කර ඇත. අඟහරුවාදා කොළඹ ජාත්‍යන්තර…
ශ්‍රී ලංකාවේ නව මහාභාරකාරවරයා ලෙස නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා පත් කෙරේ
ශ්‍රී ලංකාවේ නව මහාභාරකාරවරයා ලෙස නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා පත් කර තිබේ. ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමා අතින් අධිකරණ අමතාංශයේදී ඊට අදාළ පත් කිරීමේ ලිපිය ලබා ගැනීම සිදු විය. නීතිඥ වරයෙකු ලෙස වසර 25 ක පළපුරුද්දක් ඇති ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහා භාරකාර ලෙස හා ශ්‍රී ලංකාවේ මහාභාරකාර තැනගේ…
ශ්‍රි ලංකා යුද හමුදාවේ යුද උපක්‍රම ගැන ඉගෙනීමට නයීජීරීයාව හමුදාව පැමිණේ
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ සුවිශේෂී සංග්‍රාමික යුධ උපක්‍රම සහ කුසලතා පිළිබඳව අධ්‍යයනය කිරීමේ අරමුණින් හා සවිස්තරාත්මක පුහුණු වැඩසටහන් පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමට නයිජීරියානු යුද්ධ හමුදාවේ හය දෙනෙකුගෙන් සමන්විත ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් මේ වනවඊයේ (28) දින පහක සංචාරයක් සඳහා දිවයිනට පැමිණියහ. නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ මාදුරු ඔය විශේෂ බලකා…
මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමක්
මහර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, රැඳවියන් පිරිසක් පළා යාමට උත්සාහ දරා ඇති බවය. ඇති වූ තත්ත්වය පාලනය සඳහා වෙඩි තැබීමක් ද සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඔහු සඳහන් කළේ, මහර බන්ධනාගාරය අසලට පොලිස් විශේෂ කාර්ය බලකාය…