Similar Posts
රටවල් රැසකින් ශ්‍රී ලංකාවෙන් සහාය ඉල්ලයි
යුක්රේනය වෙනුවෙන් හඩ නැගීමට සහාය වන ලෙස බටහිර රටවල් 14ක් මෙරට රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එම රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් මේ බව අවධාරණය කර ඇති බව සඳහන්ය. එබැවින් යුක්රේනය සහ ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව සඳහා සහාය වන්නැයි රටවල් රැසක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
ආපදා මරණ 11 ක් – නැවත දැනුම් දෙන තුරු මුහුදු ගමන් නවතී
අධික වැසි සහිත මෙම කාලගුණ තත්ත්වය සමඟ ඇති වූ ආපදා හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 11 ක් ද වාර්තා වී ඇත. දියේ ගිලීම් හේතුවෙන් සිදුවූ මරණ 5ක්, නායයාම් හේතුවෙන් සිදුවූ මරණ 4ක් සහ අකුණු සැර වැදීම හේතුවෙන් මරණ 2ක් මෙලෙස වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු…
වුහාන්හි සැබෑ තත්ත්වය හෙළිදරව් කළ චීන පුරවැසි මාධ්‍යවේදීන් තිදෙනෙක් අතුරුදන්
වුහාන් හි කොරෝනා වෛරසය පුපුරා යාමේ සැබෑ පරිමාණය පිළිබඳව ලොවට දැනුම් දීමට උත්සාහ කළ ප්රමුඛ පෙළේ හඬ නගන්නන් තිදෙනෙකු අතුරුදන් වී මාස දෙකක් ඉකුත් වී ඇත. චෙන් කියුෂි, ෆැන්ග් බින් සහ ලී සෙහුවා යන කොරෝනා වෛරසය පිළිබඳ ඉදිරි පෙළේ හඬ නැගූ චීන ජාතිකයන් තිදෙනා සිටින්නේ කොහි ද යන්න මේ වන විට අභිරහසක් වී ඇති අතර…
වටවලත් ඇගලුම් කම්හලක් වැසෙයි
වටවල ඇගලුම් කම්හලින් කොවිඩ් ආසාදිතයන් 11 දෙනකු හමු විමත් සමග එම ඇගලුම් කම්හල දින හතරකට වසා දැමිමට පියවර ගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. පසු ගිනක එම ඇගලුම් කම්හලින් එක් කොවිඩ් ආසාදිතයකු හමු විමෙන් පසු ඔහුගේ ලගම ආශ්‍රියන් හැට දෙනකු ස්වයං නිරෝධානයට ලක්කර පි. සි. ආර්. පරික්ෂාවන්…
ත්‍රස්ත ක්‍රියාවකට අවු. 20ක් හිරේට
පාර්ලිමේන්තුවට ඊයේ (10) ඉදිරිපත් කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට අනුව මහාමාර්ගයකදී හෝ පොදු ස්ථානයකදී කළ ත්‍රස්ත ක්‍රියාවකට අදාළ වරදක් සම්බන්ධයෙන් මහාධිකරණයේදී වරදකරුවකු වන තැනැත්තකුට වසර විස්සක් නොඉක්මවන කාලයක් සඳහා බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කිරීමකට සහ රුපියල් දස ලක්ෂයක දඩයකට ද යටත් කිරීමට විධිවිධාන සලසා ඇත. මෙරටදී පමණක් නොව ගුවන්යානාවකදී හෝ යාත්‍රාවකදී කළ වරදක් සම්බන්ධයෙන්…
අගමැති කාර්යාලයෙන් මයිනාගෝගමට නොනවතින පිරිත් දේශනා
අගමැති කාර්යාලය පිහිටා ඇති ස්ථානයේ මේ වනවිට විරෝධතාකරුවන් එය මයිනාගෝගම නමින් නම් කර දිවා රාත්‍රී විරෝධතාවන් සිදු කරන අතරවාරයේ එයට විවිධ බාධක පැනනැගී තිබේ. ඊයේ දින වාර්තාවන අලුත්ම බාධාව නම් විරෝධතාකරුවන් රජයට එරෙහිව ගෙන යන ශබ්ද යටපත් කරමින් අරලිය මැදුරේ අභ්‍යන්තරයේ සිට පිරිත් දේශනා ප්‍රචාරය කිරීමයි. මෙම පිරිත් දේශනා ලවුඩ්ස්පීකර භාවිතයෙන් දැඩි ශබ්දයක් ජනිත කරමින්…