Similar Posts
දැවි තෙල් ජනවාරියෙන් අවසන් – නොදන්වා විදුලි විසන්ධි කිරීම් අරඹලාද?
අද (23) දිවයිනේ ප්‍රදේශ කිහිපයක නිශ්චිත කාල රාමුවක් තුළ විදුලි බල විසන්ධි කිරීම් වාර්තාවී තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ නුගේගොඩ දෙහිවල ඇතුළු ප්‍රදේශ කිහිපයක්ද මේ අතර වේ. උදෑසන පැය බාගයක් හා සවස පැය බාගයක් ලෙස මෙම විදුලි බිඳ වැටීම සිදු කර ඇති අතර මණ්ඩලය මගින් කරන විදුලි කප්පාදුවක් දැයි යන්න නිශ්චිතව හෙළි කර නැත. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ…
අතරමං වු ඇත් පැටියාට වනජිවි පිහිට වෙයි
මව් ඇතින්නගෙන් හා රංචුවෙන් අතරමංවූ බවට සැකකරනා ඇත් පැටවෙකු කැකිරාව කීරියගස්වැව ප්‍රදේශයේ තනිව සැරිසරන බවට ප්‍රදේශවාසින් විසින් මොරගොඩ හා රිටිගල වනජීවි කර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව ඇත් පැටවා අල්ලා ප්‍රතිකාර ලබදීමට අනුරාධපුර පණ්ඩුලගම වන ජීවි කාර් යාලයේ නිලධාරින් ඊයේ (29) කටයුතු කළහ. ලැබුණු තොරතුරු වලට අනුව ඇත් පැටියා පිළිබඳ සොයා බැලු රිටිගල හා මොරගොඩ වනජීවි නිලධාරීන්ට…
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය ඊයේ (05) අතුරු නියෝගයක් නිකුත් කළේය. මෙම අතුරු නියෝගය ලබන 24 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි නිකුත් කරනු කර ඇත. මෙම රෙගුලාසි ක්‍රියාත්මක වීම වළක්වා ලන අතුරු නියෝගය නිකුත් කරන්නැයි ඉල්ලා මාධ්‍යවේදීන් හා…
විදෙස් සංචාරකයන් පොදු ප්‍රවාහනයෙන් ශ්‍රිපාදය වන්දනා කරයි
ශ්‍රිපාදය වන්දනා කිරිමට දුම්රියෙන් පැමිණි විදෙස් සංචාරකයන් පිරිසක් හැටන් නගරයේ සංචාරකයට එක්ව සිටින ලදි. මෙම විදෙස් සංචාරකයන් පිරිස දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානයට පැමින හැටන් නගරයේ සංචාරය කිරිමෙන් අනතුරුව පොදු ප්‍රවාහන සේවා බස් රථවලින් නල්ලතන්නියට ගොස් ශ්‍රිපාදය වන්දනා කිරිමට පියවර ගන්නා බව එම විදෙස් සංචාරකයන්ට මග පෙන්වන පුද්ගලයකු පැවසිය. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
බන්දුල රු.100 ට වඩා අඩුවෙන් හාල් දෙන්න යයි
අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද දින සහල් මිල අඩුකිරීම සම්බන්ධව මාධයයට අදහස් දක්වමින් මෙසේ පැවසීය. ‘මම රටේ ජනතාවට පොරොන්දු වෙච්ච ආකාරයට රුපියල් සියයට වඩා අඩුමිලට සහල් සැපයීමේ පොරොන්දුව අඛණ්ඩව ඉෂ්ට කරගැනීමේ කාර්යයේ මම නිරත වෙනවා. මට සති දෙකක විතර කාලයක් ලබාදෙන්න. කරන දේ මොකක්ද කියල කථාකරන්න ඕන නෑ. කරන දේ අපි එතකොට බලමු.‘