Similar Posts
අස්වැසුම වැඩපිළිවෙළ නිසා ඇති වන ගැටලු වලට විසදුම් දෙන්න
අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රටපුරා මතුවී ඇති ගැටලුවලට මැදිහත් වන ලෙස හිටපු අගමැති මහින්ද රාජපක්ෂ විසින් පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රධානීන්ට දැනුම්දී ඇති බව වාර්තා වේ. එමගින් පීඩාවට පත්වී ඇත්තේ දුප්පත්ම, අහිංසක ජනතාව බවත් එම ජනතාව තම පක්ෂයේ ජයග්‍රහණවලදී නිරන්තරයෙන් පෙනී සිටි පිරිසක් බැවින් ඔවුන් අපහසුතාවයට පත් කිරීමට කටයුතු නොකළ යුතු බවද හිටපු අගමැතිවරයා සදහන් කරයි.
ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට
මේ මොහොත වන විට එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රථිඵල නිකුත් වෙමින් තිබේ. දැනට නිකුත් වී ඇති ප්‍රථිඵල අනුව ඡන්ද විද්‍යාල ආසන 220ක් ජෝ බයිඩන්ද 213ක්ද ජනාධිපති ට්‍රම්ප්ද ලබා ගෙන ඇත. එනමුත් මේ වන විට ඡන්ද ගණන් කිරීම සිදු කරන ජනාධිපතිවරණයේ ප්‍රධාන තීරණාත්මක එනම් ඉතා විශාල ඡන්ද විද්‍යාල ආසන ගණනක් හිමි ප්‍රාන්ත වන විස්කොන්සින්, මිචිගන්, පෙන්සිල්වේනියා වැනි…
බස් කර්මාන්තය ආරම්භ කිරීමට සහන
පෞද්ගලික බස් කර්මාන්තය යළි ආරම්භ කිරීම සඳහා බස් රථ හිමියන්ට ලබා දිය හැකි සියලු සහන ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා. ඒ, පෞද්ගලික බස් හිමියන් සමග ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීයි. බස් රථ සඳහා වන ලීසිං ණය වාරික ගෙවීම සඳහා සහනයක් ලබා ගැනීමට අමාත්‍යාංශයේ මැදිහත්වීම, මාර්ග බලපත්‍ර ගාස්තු ගෙවීම සඳහා…
අයහපත් කාලගුණය මත ඉවුරු කඩා වැටිමේ අවධානමක්
මධ්‍යම කදුකරය තුල පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඉවුරු කඩා වැටිමේ අවධානමකට ලක්ව ඇති ස්ථානවල පවුල් පහක් එම ස්ථානවලින් ඉවත් කිරිමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්යක්ෂ එච්. එම්. එම්. බී. බණ්ඩාර මහතා පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බණ්ඩාර මහතා පවසන ලද්දේ මේ වන විට…
දුප්පත්කම තුරන් කිරීම අරමුණු කරගත් රැකියා ලක්ෂයක්
සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවීමේ මූලික අඩිතාලම සඳහා වූ සාකච්ඡාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ඉතාමත් දිළිඳු මට්ටමින් පසුවන සමෘද්ධිය සඳහා සුදුසුකම් ලබන එහෙත් එය නොලබන පවුල් නඟා සිටුවීම බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායේ අරමුණ වේ. කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අඩු අධ්‍යාපනික මට්ටමක් සහිත නුපුහුණු පිරිස් මේ…
EPF අරමුදලට හානියක් වීමට ඉඩ තියන්නේ නෑ. – ජනපති
වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන සේවක අර්ථ සාධක අරමුදලට කිසිදු හානියක් වීමට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ, ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ය. ජනාධිපතිවරයා පවසන්නේ රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට වඩා ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි සමාජ බලවේගය වන්නේ වැඩකරන ජනතාව බවයි. උදා වී ඇත්තේ අන් කවරදාටත් වඩා ශ්‍රී…