වූහාන් හි හුදෙකලාවූ ජනතාවගේ සංවේදී වාර්තා වැඩසටහන (video)
ඉතා සංවේදී වැඩසටහනක් වන එපිසෙන්ටර් – ටුවෙන්ටි ෆෝ අවර්ස් ඉන් වූහාන්” ලෙස චීනයේ CGTN නාලිකාව වැඩසටහනක් නිර්මාණය කර තිබෙනවා. වූහාන් හි හුදෙකලාව පසුවන ජනතාව සහ ඔවුන් මුහුණදී සිටින අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමුකරවීම සදහා මෙම විශේෂ වැඩසටහන නිෂ්පාදනය කර ඇති බව සදහන්. මෙම වැඩසටහන මගින් වූහාන් හි හුදෙකලාව පසුවන ජනතාව නව කොරෝනා වෛරස ආසාදනය සමඟින් සටන්…