කුකුලා අභිබවා යෑමට රතු ළුෑණු සමත්වෙයි

කුකුලා අභිබවා යෑමට රතු ළුෑණු සමත්වෙයි

වෙළඳපොලේ ලොකු ළුෑණු මිල ගණන් යළි ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසයි. දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලොකු ළුෑණු කිලෝව රුපියල් 450ත් 500 දක්වා ඉහළ ගොස් ඇති බව ද සඳහන්. මේ දිනවල කුකුල් මස් කිලෝව රුපියල් 430කට මිලදි ගැනිමට හැකියාව තිබුනත් ලොකු ළුෑණු කිලෝවක් එම මිලට මිලදි ගැනීමට හැකියාවක් නොමැතිවීම නිසා පාරිභෝගිකයින්…

police

කඩවත පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන්

කඩවත පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන්වී ඇත. අතුරුදන් වූ බව කියන පොලිස් කොස්තාපල්වරයා  රාත්‍රි කාලයේ පොලිස් බැරැක්කයේ සිටි බව පොලිසිය සදහන් කරයි. අතුරුදන් ව ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඩෙනිස්  එක්සත් රාජධානිය යට කරයි

ඩෙනිස් එක්සත් රාජධානිය යට කරයි

ඩෙනිස් සුළිකුණාටුවේ බලපෑමෙන් බ්‍රිතාන්‍යයේ, ස්කොට්ලන්තයේ හා වේල්සයේ ප්‍රදේශ රැසක ජල ගැලීම් හටගෙන ඇත. ස්ථාන කිහිපයක නායයෑම්ද සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඩෙනිස් සුළි කුණාටුව හේතුවෙන්  දකුණුදිග වේල්සයට තවදුරටත් මහ වැසි අපේක්ෂා කරන බව කාලගුණ බලධාරීන් පවසයි. ප්‍රදේශ රැසකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇතැයි සඳහන්. විපතට පත් ප්‍රදේශවල සහන සේවා කටයුතු සඳහා…

ජනපතිගේ පළමු ව්‍යාපෘතියෙන් කිලෝමීටර් ලක්ෂයකට කාපට්

ජනපතිගේ පළමු ව්‍යාපෘතියෙන් කිලෝමීටර් ලක්ෂයකට කාපට්

මෙරට අබලන්ව ඇති ග්‍රාමීය අතුරු මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කර සංවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය 19 වැනි දින පෙරවරුවේ ගම්පොළ ගලහා ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ. රජයේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති මෙම වැඩපිළිවෙළ ජනාධිපතිවරයා සහභාගි වන පළමු…

ජනපතිටත් අමෙරිකාව තහනම් වෙයිද ?

ජනපතිටත් අමෙරිකාව තහනම් වෙයිද ?

ඩයස්පෝරාවේ අදහස පමණක් විමසා ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකාව කටයුතු කිරීම කණගාටුවට කරුණක් බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමියන් පවසයි. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින් නිකුත් කළ නිවේදනය පිළිබඳ අදහස් දක්වමින් පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමියන් මෙම අදහස් පළ කළා. මානව හිමිකම් පිළිබඳ දැඩිව හඬනගන ඔවුන්, එල්ටීටීඊ ය…

anura-kumara

එකම විකල්පය ජාතික ජන බලවේගය පමණයි

ස්වාධීනත්වය, ජාතික සම්පත් සහ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට නම් වත්මන් ආණ්ඩුවෙන් ඈත් විය යුතු කාලය එළැඹ ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඉදිරි අනාගතයේදී දියුණු ආර්ථිකයක් සහිත රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම් ජාතික ජන බලවේගය වටා එක් රොක් විය යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට…

LTTE ය රත්‍රන් සැඟවුවාද ?

LTTE ය රත්‍රන් සැඟවුවාද ?

එල් ටී ටී ඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති සමයේ ඔවුන්ගේ බැංකුව පැවති ස්ථානය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ කනගරායන්කුලම මේ වන විට පොලිස් නිලධාරීන් විසින් කැනීම් ආරම්භ කර තිබෙනවා. ඒ වවුනියාව, කනගරායන්කුලම නගරයේ ස්ථානයක් හැරීම සිදුකළ පුද්ගලයින් තිදෙනෙකු 13 වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම ස්ථානය සම්බන්ධයෙන් කැනීම් කිරීම වෙනුවෙන් පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගන්නා ලදි. මීට පෙරද…

නව පක්ෂ ලියාපදිංචි අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

නව පක්ෂ ලියාපදිංචි අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම  අයදුම්පත්‍ර භාරගැනීම අද පස්වරු 04.00 දක්වා ඒ සඳහා හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මේ වනවිට අයදුම්පත්‍ර 70ක පමණ ප්‍රමාණයක් ලැබී ඇති අතර ඒවායින් බොහෝමයක් අසම්පුර්ණ අයදුම්පත් බව එම කොමිෂන් සභාව සඳහන් කරයි. ඉදිරියේ දී ලැබී ඇති අයදුම්පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකිරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් සඳහන් කරයි….

අමෙරිකානු තානාපතිනියගෙන් ඉල්ලීමක්

අමෙරිකානු තානාපතිනියගෙන් ඉල්ලීමක්

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වා මහතාට පණවා ඇති තහනම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස අස්ගිරි පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමි මෙරට අමෙරිකානු තානාපතිනියගෙන් ඉල්ලීමක් කරයි. ජාති බේද හා ආගම් බේදයක් නොමැති සියලු දෙනාගේ ආදරය දිනා ගත් හමුදාපතිවරයෙක් වන ඔහුට මෙවැනි තහංචියක් පැනවීම කිසිසේත් අනුමත නොකරන බව පැවසු උන්වහන්සේ‍,…

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (Council International Sports Military – CISM) සංවත්සරය නිමිත්තෙන් එහි සාමාජික රටවල සහභාගිත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය මෙවරත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධානයෙන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ, ගාලු මුවදොරදී 2020 පෙබරවාරි 18 වන දින 0530 පැයට පැවැත්විමට සියළු කටයුතු සූදානම් කර…