දුම්රිය මගීන්ට ඔන්ලයින් ක්‍රමයට ආසන වෙන්කිරීමේ පද්ධතියක්

දුම්රිය මගීන්ට ඔන්ලයින් ක්‍රමයට ආසන වෙන්කිරීමේ පද්ධතියක්

දුම්රිය මගීන් සඳහා කඩිනමින් සුහුරු ප්‍රවේශ පත්‍රයක් සහ ඔන්ලයින් ක්‍රමයට ආසන වෙන්කිරීමේ පද්ධතියක් හඳුන්වාදීමට සැලසුම් කර තිඛෙනවා. අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව දැනටමත් යොමු කර ඇති බවයි ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. දුම්රිය ප්‍රවේශපත්‍ර කල් තියා වෙන් කිරීමේදී සිදුවන නීති විරෝධී ක්‍රියා වැළැක්වීම මෙහි අරමුණයිගදුම්රිය මගීන්ට ලබා දෙන සේවාවල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමද එහි…

ලොව විශාලතම මල් වෙඩිල්ල ගිනස් වාර්තාවක් තබයි(Video)

ලොව විශාලතම මල් වෙඩිල්ල ගිනස් වාර්තාවක් තබයි(Video)

ලොව විශාලතම මල් වෙඩිල්ල අමෙරිකාව විසින් කොලරාඩෝ ප්‍රාන්තයේදි උඩු ගුවනට මුදා හැර තිබේ කොලරාඩෝ ස්කී රිසෝට් නගරයේදි උඩු ගුවනට ලොව විශාලතම මල් වෙඩිල්ල මුදා හැර ඇති අතර බරින් රාත්තල් 2,800 (කිලෝග්‍රෑම් 1,270) වූ අඩි 2,200 (මීටර 671) ක් උඩුගුවනේදි  එම මල් වෙඩිල්ලේ විශ්කම්භය මීටර් 1.57 ක් බව සදහන්. ස්ටීම්බෝට් ස්ප්‍රින්ග්ස් හි ටිම් බෝඩන් සහ සගයන්…

චීනයේ වනජීවීන්  නීතිය සංශෝධනය කිරීමට යයි
|

චීනයේ වනජීවීන් නීතිය සංශෝධනය කිරීමට යයි

වන සතුන් වෙළඳාම් කිරීම සහ ආහාරයට ගැනීම නිසා ඇති විය හැකි  අවධානම පිළිබඳව  අවධානයට ලක්ව ඇති බවත් වන ජීවීන් සම්බන්ධ නීති හා රෙගුලාසි  දැඩි කිරීම සහ වනජීවී ජාවාරම මැඩපැවැත්වීම අවශ්‍යතාවක් පැනනැගී ඇති චීන රජය ප්‍රකාශ කර තිබෙනවා. සත්ත්ව වසංගත වැළැක්වීම සඳහා වන නීති සංශෝධනය කිරීම වේගවත් කරන බව ජාතික මහජන කොංග්‍රසයේ  කොමිෂන් සභාවේ නිලධාරියෙකු මාධ්‍ය…

දිවයිනේ වැඩිම උෂ්ණත්වය කොළඹින්

දිවයිනේ වැඩිම උෂ්ණත්වය කොළඹින්

අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.3 ක් ලෙස වාර්තා වී ඇත්තේ කොළඹ නගරයෙනි. කොළඹ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 04 කින් ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 02 – 04 ත් අතර අගයකින් ඉහළ ගොස්…

mathiwarana komisin sabawa

මැතිවරණ කොමිෂන් සභාව හදවත පිළිගනී

මහ මැතිවරණයට හදවත ලකුණ කරගත් සමගි ජනබලවේගය නම් සන්ධානයට මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන තිබේ. ඒ  ලියාපදිංචි කර ඇති ‘අපේ ජාතික පෙරමුණ’ නමැති පක්ෂයේ නම  ‘සමගි ජනබලවේගය’ ලෙසින් වෙනස්කිරීමත් එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහතාද , ලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාද ලෙස තනතුරු වෙනස්කිරීමේ යෝජනාවත් මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන ඇත. රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය ‘අලියා’…

චීන හැකර්වරුන් සිව් දෙනෙකුට අමෙරිකාවෙන් චෝදනා

චීන හැකර්වරුන් සිව් දෙනෙකුට අමෙරිකාවෙන් චෝදනා

අමෙරිකානු ඉතිහාසයේ සිදුවූ දැවැන්තම දත්ත මංකොල්ලය ලෙස මිලියන 150කට ආසන්න අමෙරිකානු පුරවැසියන් පිරිසකට බලපෑම් එල්ල කරමින් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ බවට චීනයට අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව විසින්  චෝදනා එල්ල කර ඇත. සිද්ධිය අනාවරණය කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කළ අමෙරිකානු නීතිපති විලියම් බාර් පෙන්වා දෙන්නේ අමෙරිකානු ඉතිහාසයේ සිදුවූ දැවැන්තම දත්ත මංකොල්ලය මෙය බවයි. සැකකරුවන් සම්බන්ධ…

වෛරසය පරදවන බවට චීන ජනපතිගෙන් පොරොන්දුවක්

වෛරසය පරදවන බවට චීන ජනපතිගෙන් පොරොන්දුවක්

චීන ජනාධිපති සී ජින්පින් බෙයිජිං කොරෝනා වෛරස ආසාදනය මුලුමනින්ම පරාජය කරන බවට අවධාරණය කර සිටියි. වෛරස මාරයා නිසැකවම පරාජය කරන බවත් වෛරසය සමගින් සටන්කිරීම සදහා අවශ්‍ය සියලු සාධනීය පියවර ගෙන ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වාදෙයි. ජනාධිපතිවරයා බෙයිජිංහි සංචාරය කලත්, තවමත් වෛරසයේ අගනුවර වන හුබෙයි පලාතේ වූහාන්  නගරය වෙත ගොස් නොමැත. වසාදැමුණු වූහාන් නගරයේ අදටත් වෙසෙන මිලියන…

world health organization latest news

කොරෝනා ගැන සෙවීමට WHO කණ්ඩායමක් චීනයට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් චීනයේ නව කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට චීනය වෙත ළඟා වී තිබේ. ආචාර්ය බෘස් අයිල්වර්ඩ්ගේ නායකත්වයෙන් යුතු මෙම  විශේෂඥ වෛද කණ්ඩායම පැමිණිම ජාත්‍යන්තර කණ්ඩායම් මේ සඳහා යොමුවීමට අඩිතාලම දමනු ඇති බව චීන මාධ්‍ය පවසයි.

19 න් පහළ ලෝක කුසලාන අවසන් තරගයේදී ගැටුමකට මැදිවූ ක්‍රීඩකයන් 5 කට දඩුවම්

19 න් පහළ ලෝක කුසලාන අවසන් තරගයේදී ගැටුමකට මැදිවූ ක්‍රීඩකයන් 5 කට දඩුවම්

දකුණු අප්‍රිකාවේ  පැවති  අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයේ අවසාන මහා තරගයෙන් පසුව කළහකාරීව හැසිරුණු ඉන්දීය සහ බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයන් 5 දෙනෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දඩුවම් නියම කර ඇත. බංග්ලාදේශ ක්‍රීඩකයන් 3 දෙනෙකුට අසාදු ළකුණු 6 බැගින්ද ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනෙකුට අසාදු ළකුණු 5 බැගින්ද පිරිනැමීමටයි අයි.සී. සී.ය තීරණය කරයි.  

කොරෝනා වෛරසයෙන් ලෝකයට ආරක්ෂාව පතා රතන සූත්‍ර දේශනා කරයි

කොරෝනා වෛරසයෙන් ලෝකයට ආරක්ෂාව පතා රතන සූත්‍ර දේශනා කරයි

නව කොරෝනා වෛරසයෙන් ලෝක වාසී සියලු ජනතාව ආරක්ෂා වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින් රතන සූත්‍රය දේශනා කිරීම ඓතිහාසික මිහින්තලා පුද බිමේ උඩ මළුවේ දී සිදු කෙරිණි. විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි, මහා සංඝරත්නය 250 නමක්, මිහින්තලේ පුද බිමේ සේල චෛත්‍යය වටා හිඳ, මෙම රතන සූත්‍ර දේශනාව සිදු කළහ. මේ සඳහා මහා සංඝරත්නය, චීන දූත…