වාහන ගෙන්වූ ඇමතිවරුන්ගේ නම් ඇතුළත් වාර්තාවක් ඉල්ලියි

වාහන ගෙන්වූ ඇමතිවරුන්ගේ නම් ඇතුළත් වාර්තාවක් ඉල්ලියි

යහපාලන රජය මගින් විශාල මුදලක් වියදම් කර ඇමැතිවරුන්ට වාහන ගෙන්වූවන්ගේ නම් ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කරයි. යහපාලන රජයේ අමාත්‍යවරුන් වාහන ගෙන්වීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මගින් එලෙස වාහන ගෙන්වීමට සම්බන්ධ නොවූ අමාත්‍යවරුන් හටද චෝදනා…

watercut

වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට පානීජ ජල අර්බුධයක්

දිවයිනට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක පවුල් 55,846 අයත් පුද්ගලයින් දෙලක්ෂ 36,556 දෙනෙකු වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. කෑගල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වල ජනතාව  පානීය ජල අර්බුදයෙන් පීඩා විදින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.    

death

කොරෝනා මරණ 1000 ඉක්මවයි

කොරෝනා වෛරසය ආසාදනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 1016 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ පසුගිය පැය 24 පුරා සිදු වු මරණ 108 ක් සමගයි. මේ වනවිට චීනයේ වෛරසය ආසාදනය වූවන් සමස්තය 42000 ඉක්මවා ගොස් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ, මෙය විශාල ගින්නක් බවට පත්විය හැකි කුඩා ගිනි පුපුරක් පමණක් බවයි. වසංගතය පාලනයෙන් ගිලිහීමට පෙර…

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ප්‍රවීණ සංගීතවේදීයෙක්

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ප්‍රවීණ සංගීතවේදීයෙක්

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ප්‍රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ මහතා නම් කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි. අදාළ තනතුරු සදහා නාම යෝජනාව පිළිබඳ යෝග්‍යතාව පරීක්ෂාකිරීම සඳහා පත්කෙරෙන පුද්ගලයින්ගේ යෝග්‍යතාව පරීක්ෂා කිරීම පිළිබඳ පාර්ලිමේන්තු උසස් නිළතල පිළිබඳ කාරක සභාවේ යොමුකර ඇති බවත් සඳහන් වේ.    

mathiwarana komisin sabawa

සජිත්ගේ හදවතට මැ.කො අප්‍රසාදය පළ කරයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානය වෙනුවෙන් දේශපාලන පක්ෂයක නම සහ ලාංඡනය ඇතුලු සංශෝධන කිහිපයකට අවසර දෙන ලෙස මැතිවරණ කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් වුවත් මැතිවරණ කොමිසම විසින් අදාල ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ. නව සන්ධානය හා මැතිවරණ ලකුණ පිළිබදව  විධිමත් ආකාරයෙන් ඉල්ලීම් කළහොත් ඒ පිළිබඳ සළකා බැලිය හැකි බවද මැතිවරණ කොමිසම…

සජිත් හදවතින්ම  මැතිවරණයට එයි

සජිත් හදවතින්ම මැතිවරණයට එයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන නව සන්ධානය ‘සමගි ජාතික බලවේගය’ ලෙසත් එහි මැතිවරණ ලකුණ ‘හදවත’ බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. නව සන්ධානය පක්ෂය ලියාපදිංචි කිරීම සදහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට අදාල ලියවිලි භාරදී තිබේ. නව සන්ධානයේ ලේකම්වරයා තීරණය කිරීමට ද නියමිතව තිබේ.

දුම්රිය අනියම් හා ආදේශක සේවකයින් විරෝධයක

දුම්රිය අනියම් හා ආදේශක සේවකයින් විරෝධයක

වසර 5කට අධික කාලයක් සේවය ස්ථීර නොකළ  දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක සේවකයින් කොළඹ කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට ඕල්කට් මාවතේ එක් මංතීරුවක් වසමින් විරෝධතාවක නිරතවෙමින් ඇත. දුම්රිය සේවයට 2014 සහ 2015 වසරවලදී අනියම්, ආදේශක, තාවකාලික, සහන සහ කොන්ත්‍රාත් යන පදනමින් 1500ක් බඳවා ගත් බවත් මොවුන් ස්ථීර සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් මෙලෙස විරෝධතාවයේ නිරත වෙමින් සිටීයි….

Coronavirus3

උණ නියුමෝනියා වසංගත අතරේ කෝඩුකාර කොරෝනා ඉදිරියට

1918, ස්පාඤ්ඤ උණ රෝගය ලෝකය පුරා පැතිරුණා. මිලියන් 500ක පිරිසකට රෝගය වැළඳුනා, එයින් මිලියන 50ක් මිය ගියා. 1957/58  පැතිරී ගිය ආසියානු උණ වසංගතය පුද්ගලයන් මිලියන් 1.1කට ජීවිත අහිමි කළා.  2002 – 2003 කාලය තුළ ලෝකය පුරා පුද්ගලයන් 8100කට සාර්ස් රෝගය වැළඳුනා. ඒකෙන් මියගිය පිරිස 774ක්. 2019 – 2020 කොරෝනා වෛරසය ආසාදිත වූවන් සංඛ්‍යාව සටහන් වන්නේ…

karujaya

ජනතා මුදල් ආරක්ෂා කළ මහජන සේවකයෙකු වූ එ.ජා.ප දේශපාලඥයා

කථානායක ධුරයේ ගතකළ වසර 05 තුළ හෝ දේශපාලනයට පිවිසි දා සිට කිසිම දිනෙක රජයේ මුදලින් තමා වෙනුවෙන් නිල රථ අළුතින් මිල දී ගෙන නොමැති බවද ජනතා මුදල් ආරක්ෂා කළ  මහජන සේවකයෙකු ලෙස ආපසු හැරී බැලීමේ දී අව්‍යාජ සතුටක් ලැබිය හැකි බව ද කථානායක කරු ජයසූරිය මහතා පැවසීය. ගෙවුණු වසර 05 තුළ පක්ෂ දේශපාලනයෙන් අත්මිදී කටයුතු…

බාත් රූම් එකට ගිහින් හෙලු ලයිව්වකින් එන්නැයි සිසුවියන්ට ජ්‍යෙෂ්ඨයින්ගෙන් අවවාද

බාත් රූම් එකට ගිහින් හෙලු ලයිව්වකින් එන්නැයි සිසුවියන්ට ජ්‍යෙෂ්ඨයින්ගෙන් අවවාද

යාපනය විශ්වවිද්‍යාලයේ  නවක සිසුවියන් පිරිසකට ජ්‍යෙෂ්ඨ පිරීමි සිසුන් කණ්ඩායමක් නිරුවත නැරඹීමේ උපායක් ලෙස නේවාසිකාගාරවල නානකාමර වෙත ගොස්  වීඩියෝ දුරකථන ඇමතුම් ගන්නා ලෙසත් ඒ ආකාරයට නිරුවත පෙන්වන ලෙසත් ඔවුන් තර්ජනාත්මක දන්වා ඇති බව පැවසේ. සිසුවියන් අකමැත්ත පළ කළ අවස්ථාවේ අපි කරදර කරන් නෑ අපට පෙන්නන්න විතරයි ඕනෙ කියා මෙම ජ්‍යෙෂ්ඨයින් දන්වා ඇත. විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් මේ…