වතු කම්කරු වැටුප වැඩි කරන බව පැවසුවත් මුල්‍ය පහසුකම් නොමැති බව වතු සමාගම් පවසයි
වතු කම්කරු වැටුප රුපියල් දාහා දක්වා වැඩි කරන බව මේ රජය පැවසුවත් එම වැටුප් වැඩිවිම ලබා දිමට නොහැකි බව සමහර වතු සමාගම් පවසනවා එම තත්වයන් මත මෙම වතු කම්කරු වැටුප වැඩි කිරිමට රජය මගින් එම වතු සමාගම් සදහා මුල්‍ය පහසුකම් සැලසිමට පියවර ගත යුතුයි. නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලීමේන්තු මංත්‍රි කේ. කේ. පියදාස මහතා…









