රංජන්ගේ හඬපට පොලිසියෙන් පිට ගියේ නැහැ- පොලිසිය කියයි
රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පුද්ගලයින් සහ සමාජ ජාල ඔස්සේ සංසරණය වන දුරකථන සංවාද ඇතුළත් හඞ පට සමාජ ගතවීම සම්බන්ධ වගකීම ඒවා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින්ට පැවරෙන බව පොලිස් මූලස්ථානය පවසයි. ඒමෙන්ම මේ හඩපට පොලීසිය විසින් මුදාහැර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද පොලිස් මුලස්ථානය පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය මේ බව…









