රටේ බහුතර පිරිසක් මේ රටේ ජනාධිපති කරවිමට බලා සිටින පුද්ගලයා කවුද?
මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම කැපවිමකින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආගරපතන ප්‍රදේශයේ සංවිධාන කටයුතු සිදුකරන බව එම කලාපයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා කළ්‍යාණි සතරසිංහ මහත්මිය පවසයි. එක්සත් ජාතික පක්ෂයේ ආගරපතන කලාප සංවිධායක ලෙස කල්‍යාණි සතරසිංහ මහත්මිය පත් කිරිමට එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පියවර ගෙන ඇති අතර එම…









