ලෝක ප්‍රකට කඳු නගින්නෙකු වන බ්‍රෑඩ් ගෝබ්‍රයිට් ජීවිතක්ෂයට
ලෝක ප්‍රකට කඳු නගින්නෙකු වන බ්‍රෑඩ් ගෝබ්‍රයිට් කන්දකින් වැටී මරණයට පත්ව ඇත. ලෝක ප්‍රකට ඇමරිකානු නිදහස් ඒකල කඳු නගින්නෙකු තද බෑවුමක් සහිත කන්දකින් පහළට බැසීමට උත්සහ කිරීමේදී ඉන් ඇද වැටී මියගොස් ඇත. 31 හැවිරිදි බ්‍රෑඩ් ගෝබ්‍රයිට් උතුරු මෙක්සිකෝවේ එල් පොට්‍රෙරෝ චිකෝහිදී මීටර් 300ක් (අඩි 1,000 ක්) පමණ උසක සිට බිම වැටී ඇති බව සඳහන්. ඔහු…









