SriLankan

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් Travel Fest

ශ්‍රීලංකන් ගුවන් සේවය නැවත වරක් ලොව පුරා සිටින ගනුදෙනුකරුවන්ට සිය මාර්ග ජාලය පුරා පියාසැරීමට විශේෂ දීමනාවක් ලබා දීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය www.srilankan.com යන වෙබ් අඩවිය මඟින් සෘජු ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන්  “ට්‍රැවල් ෆෙස්ට්” (SriLankan Travel Fest) දීමනාව හරහා  ව්‍යාපාරික  පන්තිය සඳහා 40% ක් සහ පිරිපැසුම් පන්තිය සඳහා  25%…

කොළඹ කොටස් ඒකක 70කින් ඉහළට

කොළඹ කොටස් ඒකක 70කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දින ඒකක 70.69කින් ඉහළ යන ලදී. මෙය පෙර (08) දිනයට සාපේක්ෂව 1.23%ක වර්ධනයකි. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,809.59 ක් ලෙසින් වාර්තා විය. අද දින ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 951.26 ක් ලෙසින් සටහන් වූ අතර එය 2019 වර්ෂයේ සාමාන්‍ය දෛනික…

පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නාවට කඩා වැටෙයි

පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නාවට කඩා වැටෙයි

පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නා ඔයට කැඩී ගොස් ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තුවේ බෝධීන් වහන්සේ අසල අංගනයේ කොටසක් මෙලෙස කැඩී ගොස් ඇති බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශ දොරටුව තිබෙන්නේද මේ ආසන්න ප්‍රදේශයේය.

ජනාධිපතිවරණය

ජනාධිපතිවරණය

ජනාධිපතිවරණය පිළිබඳ දින-වකවානු ප්‍රකාශයට පත් වී ඇත. මෙවර ජනාධිපතිවරණය වෙනදාට වඩා වෙනස් මුහුණුවරක් ගනු ඇතැ’යි ද සිතන්නට පුළුවන. ඊට අදාළ ප්‍රධාන සාධක දෙකක් මෙහිලා සඳහන් කළ හැකි ය. පැෆරල් සංවිධානය යෝජනා කර ඇති පරිදි සියලු අපේක්ෂකයන් එක ම වේදිකාවකට රැගෙන’විත් මහජන සංවාදයක් ඇතිකිරීමට නියමිත ය. එහිදී සාකච්ඡාවට ගනු ලබන්නේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න බව ද කියති….

රක්ෂණය පුළුල් කොට ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබාදිය යුතුයි

රක්ෂණය පුළුල් කොට ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබාදිය යුතුයි

ශ්‍රී ලංකාවේ රක්ෂණ අංශය තවදුරටත් පුළුල් විය යුතු බවත්, ඒ හරහා ජනතාවට වැඩි ප්‍රතිලාභ අත්කරදීමක් සිදුවිය යුතු බවත් පී.එල්.සී. ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී දීපාල් අබේසේකර මහතා ප්‍රකාශ කෙළේය. මෙරට රක්ෂණ අංශයේ සමස්ත වත්කම් වසර 2017 නිමාවනවිට රුපියල් බිලියන 564.9ක සිට වසර 2018 අවසානයේදී රුපියල් බිලියන 606.6ක් දක්වා සියයට 7.4කින් වර්ධනය වී ඇතැයි ද එය යහපත්…

The Beauty Of Sri Lanka -2019

ශ්‍රී ලාංකික විචිත්‍රත්වය ලොවට කියාපාන “The Beauty Of Sri Lanka -2019” ඡායාරූප ප්‍රදර්ශනය සහ ප්‍රවර්ධන වැඩසටහන ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර කැලිෆොනියා විශ්වවිද්‍යාලයේදී(UCLA) සැප්තැම්බර් 21 සිට 27 දක්වාපැවැත්වෙයි.ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය(America Sri Lankan Photographic Art Society (Member of PSA), Los Angeles) විසින් “The Beauty Of Sri Lanka -2019” ප්‍රදර්ශනය සංවිධානය කරයි. ශ්‍රී ලංකාවේ අවේණිකත්වයකින්…

සූදු පොළේ කෝටිය පන­ස්ද­හ­සට බැස්සූ

සූදු පොළේ කෝටිය පන­ස්ද­හ­සට බැස්සූ

නීතිය හා සාමය ආරක්ෂා කිරී­මට කැප වී සිටින පොලිස් නිල­ධා­රි­න්ගෙන් අති­බ­හු­ත­රය මහ­ජ­න­යාගේ සුබ­සි­ද්ධිය වෙනු­වෙන් ද කැප වී සිටින බවක් පෙනේ. එහෙත් පොලිස් නිල­ධා­රි­න්ගෙන් සුළු­ත­ර­යක් නීති­යෙන් පිට පැන දූෂ­ණ­යට, වංචා­වට පම­ණක් නොව මිනී­මැ­රී­ම්ව­ල­ටද හවුල් වූ අවස්ථා සට­හන් වී තිබේ. එසේ නීති­යට පට­හැ­ණිව කට­යුතු කිරීම නිසා ගෙවී ගිය සතියේ හලා­වත කොට්ඨාස දූෂණ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රින් අට­දෙ­නෙ­කුගේ සේවය…

අල්ලස් හොරු ඇල්ලීම

අල්ලස් හොරු ඇල්ලීම

වත්කම් හා බැර­කම් ප්‍රකා­ශන නීතිය යට‍තේ සුදුසු පරිදි නඩු පැව­රීමේ බලය ලත් ආය­ත­නය වන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභා­වයි. පසු­ගිය කාලයේ මේ ආය­ත­න­යට පැව­රුණේ සුළු-පටු රාජ­කාරි ගොන්නක් නොවේ. 2015දී බල­යට පත් ආණ්ඩු­වට ඇවැසි වූයේ අල්ලස හා දූෂ­ණ­යට විරු­ද්ධව සටන් කර­න්නය; නැති නම් අල්ලස් දූෂණ හා මංකො­ල්ල­කෑම් රටට හෙළි­ද­රවු කර­න්නය. එහෙත් එය ඉටු කළ…

පැය 36 තුළ මිලියන 80ක් මරණයට පත්කල හැකි වෛරසයක්

පැය 36 තුළ මිලියන 80ක් මරණයට පත්කල හැකි වෛරසයක්

ලෝකයේ මිලියන 80ක ජනතාවක් පැය 36ක් තුල මරණයට පත් කළ හැකි උණ වසංගතයක් යළි පැතිරිමේ අවධානමක් ඇති බව වෛද්‍ය විශේෂඥයින් පිරිසක් අනතුරු අඟවනු ලබනවා. “ස්පැනිෂ් ෆ්ලු” නමින් හැදින්වෙන මෙම වෛරසය මිට ශතවර්ෂයකට පෙර ලොව ජනගහණයෙන් තුනෙන් එකකට ආසාධනය වු අතර ඒ හේතුවෙන් මිලියන 50ක් මරුමුවට පත්විය. වර්ථමානයේ මෙම වෛරසය යලි පැතිරිමේ අවධානමක් ඇතිවුව හොත් එහි…

පරිසරය වනසන හෝටල්

පරිසරය වනසන හෝටල්

ඇසෙන හා කියැවෙන කතා අනුව සංචාරක කර්මාන්තයද ප්‍රශ්න පිරුණු ක්ෂේත්‍රයකි. ඒ ප්‍රශ්න සේම ඒවාට කළයුතු පිළියම්ද මැනවින් දන්නෝ එහි නියුත්තෝය. නිල්මින් නානායක්කාර මහතා වසර 40 කට ආසන්න කාලයක් තිස්සේ එහි නියුතු වන්නෙකි. එන්. කාර් ට්‍රැවල්ස් ඇන්ඞ් ටුවර්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ඒ මහතා අවුරුදු 39 ක් තිස්සේ විදෙස් සංචාරකයන් මෙරටට ගෙන්වන අතර මෙරට සංචාරකයන්…