අබලන් තත්වයේ පවතින පොංනගර් මාර්ගය ජනතාව විසින් නවිකරණ කරයි
අබලන් තත්වයේ පවතින හැටන් පොංනගර් මාර්ගය නවිකරණ කිරිමට එම ප්‍රදේශයේ ජනතාව පියවර ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු එම ප්‍රදේශයේ ඉලංගෝ ගාන්ධි මහතා පවසන ලද්දේ මෙම මාර්ග කොටස දැනට වසර තුනකට අධික කාලයක් පුරාවට අබලන් තත්වයේ පැවතිම හේතුවෙන් මෙම ප්‍රදේශයේ ජිවත්වන පවුල් 250ක 300ක පමන පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම මාර්ග කොටස…








