ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගල් පෙරලීමේ අවදානමක්
ඇල්ල – වැල්ලවාය මාර්ගයට ගල් පෙරලීමේ අවදානමක් මතුව ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. ඒ , රාවණා ඇල්ල රක්ෂිතයේ හටගත් ගින්න සමඟ කඳු මුදුනේ ඇති ගල් අස්ථාවර වීම හේතුවෙන් ය. බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ EML උදය කුමාර මහතා සඳහන් කළේ, දින දෙකක් පුරා පැවති ගින්න දැඩි පරිශ්‍රමයකින් පසු ඊයේ උදෑසන මැඩපැවැත්වූ බවයි….