ජනරජය බිහිවී අදට වසර 52යි
|

ජනරජය බිහිවී අදට වසර 52යි

1948 පෙබරවාරි 4 වැනිදා අප රට ලැබූ දේශපාලන නිදහස පරිපූර්ණත්වයට පත් කරමින් අධිරාජ්‍යවාදී වහල් බැම්මෙන් අප රට නිදහස් වෙමින් ශ්‍රී ලංකාව ස්වෛරී ජන රජයක් බවට පත්වී අදට (22) අවුරුදු 52ක් සපිරෙයි. සෛවරී ශ්‍රී ලංකා ජන රජය ප්‍රතිෂ්ඨාපනය වුණේ 1972 මැයි 22 වැනිදායි. 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් බලයට පත්වූ රජය ජනතාවට දෙන ලද පොරොන්දුවක්…

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice
|

වතු කම්කරු වැටුප 1700 ස්ථිර කරමින් ගැසට් නිවේදනය නිකුත්වේ

වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් ගැසට් නිවේදනයක්  නිකුත් කරනු ලැබීය. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ අත්සනින් යුතුවයි මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ නිවේදනය මැයි දිනයදා ප්‍රකාශයට පත් කරනලදි. ඒ අනුව…

wesak
|

ආමි­ස­යට වඩා ප්‍රති­පත්ති පූජා­වට මූලි­ක­ත්වය දී සම්බුදු තෙම­ඟුල සම­රන්න – මල්වතු පාර්ශ්වයේ අනු­නා­යක දිඹු­ල්කු­ඹුරේ විම­ල­ධම්ම නාහිමි

ආමි­ස­යට වඩා ප්‍රති­පත්ති පූජා­වට මූලි­ක­ත්වය දී සම්බුදු තෙම­ඟුල සම­රන ලෙස ශ්‍රී ලංකා­වාසී බෞද්ධ ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටින බව මල්වතු පාර්ශ්වයේ අනු­නා­යක දිඹු­ල්කු­ඹුරේ විම­ල­ධම්ම නාහි­මියෝ පව­සති. ආර්ථික අර්බු­දය හේතු­වෙන් ශ්‍රී ලංකා­වාසී ජන­තාව ඉතා අසීරු කාල­ව­ක­වා­නු­වක් පසු­ක­ර­මින් පැමිණ තිබෙන බැවින් බෞද්ධ ජන­තාව ආමිස පූජා­වන් සඳහා අනර්ථ ලෙස මුදල් විය­දම් කිරී­මෙන් බැහැ­ර­වීම වැද­ග­ත්යැයි ද උන්ව­හන්සේ කීහ. මෙවර වෙසක් සැම­රුම…

bandana
|

වෙසක් පොහොයට සිරකරුවන් 278කට නිදහස

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට තීරණය කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් බන්ධනාගාරගත සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව දිවයිනේ සියලුම බන්ධනාගාරවලින් සිරකරුවන් 278 දෙනෙකු හෙට දිනයේ නිදහස් කිරීම සිදුවනු ඇති.වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 15 දෙනෙකු සහ මහර බන්ධනාගාරයෙන් සිරකරුවන්…

ඉන්දීයාවේ මාධ්‍යවේදීන් පිරිසක් දිවයිනට
|

ඉන්දීයාවේ මාධ්‍යවේදීන් පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකාව, ඉන්දියනු සංචාරකයන්ගේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු කළේය. දකුණු ආසියාවේ මාලදිවයින වැනි ගමනාන්තයන් අභිබවා යමින් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානු සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීම හා සමගාමීව පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා ඉන්දියාවේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් පිරිසක් 2024 මැයි 17 වන දින මුම්බායි සහ…

ස්ත්‍රී-පුරුෂ වැටුප් විෂමතාව ගැන සිදුකළ අධ්‍යනයකින් හෙළිවූ කරුණු
|

ස්ත්‍රී-පුරුෂ වැටුප් විෂමතාව ගැන සිදුකළ අධ්‍යනයකින් හෙළිවූ කරුණු

ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොලේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය මූලිකවම වැටුප් නොලබන සත්කාර සේවා සමඟ සමීපව බැඳී ඇති බව කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ (Women and Media Collective) පර්යේෂකයින් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය හමුවේ කරුණු දක්වමින් පැවසුහ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ මහත්මිය ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම විසින් සිදුකළ ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතා පිළිබඳව…

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති සහ නීති ප්‍රමාණවත්ද? 
|

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති සහ නීති ප්‍රමාණවත්ද? 

ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වාර්තා අනුව අනාරක්ෂිත ආහාරවල බලපෑම නිසා අවුරුදු පතා මිලියන 600ක් දෙනා රෝගී වෙනවා. 420,000ක් වාර්ෂිකව මරණයට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ ආහාර සම්බන්ධ නීති අතර  1980 ආහාර පනත සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ආහාර සුරක්ෂිතතා නීතිවල හිඟකම නිසා ශ්‍රී ලංකාව ඊටත් වඩා විශාල අභියෝගවලට මුහුණ දෙනවා. විශේෂයෙන්ම කෘෂිකාර්මික ප්‍රමිතීන් සම්බන්ධයෙන්…

ධීවරයින්ට හදිසි දැනුම්දීමක්
|

ධීවරයින්ට හදිසි දැනුම්දීමක්

අද දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි. අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මේ බව පැවසීය. දිවයින වටා මුහුදු ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදී දැඩි වර්ශාපතනයත් දැඩි සුළං…

Fishing and Naval Communities warned to be alert
|

Fishing and Naval Communities warned to be alert

The Marine Forecasting Division of National Meteorological Centre has issued an advisory of rough sea and strong winds. Strong winds accompanied with heavy rainfalls and very rough seas are likely over the sea areas around the country and over the South-eastern Sea areas during the next few days. Naval and fishing communities are advised not…

ලංකාවේ අල්ලස් දූෂණ වැළැක්වීමට දකුණු කොරියාවේ සහාය
|

ලංකාවේ අල්ලස් දූෂණ වැළැක්වීමට දකුණු කොරියාවේ සහාය

දකුණු කොරියාවේ දූෂණ විරෝධී සහ සිවිල් අයිතිවාසිකම් කොමිසමේ උප සභාපති සහ මහලේකම් චුං ස්යුං-යුන් (Chung Seung-yun) මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු දූත පිරිසක් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. මෙහිදී අදහස් දැක්වූ චුං ස්යුං-යුන් මහතා පවසා සිටියේ පසුගිය වසරේ ශ්‍රී ලංකාව තුළ සම්මත වූ දූෂණ විරෝධී පනත ඉතා ශක්තිමත් පනතක් බවයි. මේ…