නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැඩි මීදුම් තත්වයක්
|

නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැඩි මීදුම් තත්වයක්

මේ වන විට පවතින අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැන තැන පවතින දැඩි මීදුම් තත්වයන් මත හා මාර්ග ලිස්සන සුලු තත්වයන් මත විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලද්දේ මෙම දිනවල පවතින වැසි තත්වයන් මත හැටන් කොළඹ මාර්ගයේ හා…

ජාත්‍යන්තර තේ දිනය අද
|

ජාත්‍යන්තර තේ දිනය අද

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අද (මැයි 21) ජාත්‍යන්තර තේ දිනය ලෙස නම් කර තිබේ. ගෝලීය වශයෙන් තේවල සංස්කෘතික වැදගත්කම හඳුනා ගැනීම සහ එහි තිරසාර නිෂ්පාදනය සහ පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම එහි අරමුණයි.ශ්‍රී ලංකාව ගත් විට එම රසවත් තේ සිලෝන් ටී ලෙසින් එහි පොහොසත් උරුමය, අසමසම ගුණාත්මකභාවය සහ ගෝලීය වැදගත්කම සමරමින් අභිමානවත් ලෙස ඉදිරියෙන් සිටියි. ගෝලීය වශයෙන්…

කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ඉහළට
|

කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ඉහළට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන්  කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ක්‍රමයෙන් ඉහළ යමින් පවති. මේ පිළිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ජලාශ ආශ්‍රිත  ජල පෝෂිත ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින අධික වැසි හේතුවෙන් මෙම ජලාශවල ජල මට්ටම් ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවත්ය. මෙම…

lpl
| |

LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (21)

2024 LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (21) පැවැත්වීමට නියමිතයි. මෙවර ක්‍රීඩක වෙන්දේසිය ආරම්භ වීමට පෙර තරගාවලියේ කණ්ඩායම් පහ විසින් ම ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම Pre – Singed අවස්ථාව යටතේ තම කණ්ඩායම් සඳහා එක් කර ගෙන ඇති අතර, ඊට අමතරව පෙර තරගාවලියේ දී ක්‍රීඩා කළ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම තවදුරටත් තම කණ්ඩායම්වල රඳවා ගැනීමට ද තීරණය…

flood-ma-oya
|

ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ඊට අමතරව අත්තනගලු ඔය ද්‍රෝණියේ ජල…

dammika jayawardana

කහංගම පදිංචි ධම්මිකා ජයවර්ධන ඇගේ දිරිය කතාවයි

කහංගම පදිංචි ධම්මිකා ජයවර්ධන සිය සැමියා සමඟ එක්ව සිසිල් බීම අලෙවි කිරීමේ ව්‍යාපාරයක් සිදු කරනු ලබයි. මාර්ගයේ අසල කුඩා පරිමාණයෙන් ආරම්භ කළ එය මේ වන විට රාජ්‍ය නොවන සංවිධානයකද මූල්‍ය අනුග්‍රහයෙන් දියුණු කරගනිමින් වෙලඳසැලක් මට්ටමින් පවත්වාගෙන යනු ලබයි. මේ ඇගේ දිරිය කතාවයි…

President meets Elon Musk, discuss implementation of ‘Starlink’ in Sri Lanka
| |

President meets Elon Musk, discuss implementation of ‘Starlink’ in Sri Lanka

President Ranil Wickremesinghe has met with billionaire and investor Elon Musk on the sidelines of the 10th World Water Forum High-Level Meeting being held in Indonesia. During the meeting, Wickremesinghe and Musk have discussed the implementation of ‘Starlink’ in Sri Lanka. It was emphasized that Sri Lanka is committed to expediting the application process to…

President meets Elon Musk, discuss implementation of ‘Starlink’ in Sri Lanka
|

ඊලෝන් මස්ක් සහ ජනපති අතර හමුවක්

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව පැවැත්වුණු ඉහළ පෙළේ රැස්වීමකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ලොව ධනවත්ම ව්‍යාපාරිකයකු වන ඊලෝන් මස්ක් හමුවයි. එහිදී ශ්‍රී ලංකා තුළ ඔහුගේ ව්‍යාපෘතියක් වන Starlink ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ඊලෝන් මස්ක් සමග සාකච්ඡා කර තිබේ. ගෝලීය Starlink ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී වැඩිදුරටත්…

හොරු ඇල්ලීම හෙවත් ප්‍රභූවාදය පරාජය කිරීම – අජිත් පැරකුම් ජයසිංහ
| |

හොරු ඇල්ලීම හෙවත් ප්‍රභූවාදය පරාජය කිරීම – අජිත් පැරකුම් ජයසිංහ

ජනතා විමුක්ති පෙරමුණ හෙවත් ජාතික ජන බලවේගයේ නැග්ම පසුපස ඇති ප්‍රධාන ප්‍රවාදය හොරු ඇල්ලීමයි. ආර්ථිකය සම්බන්ධයෙන් පැහැදිලි විකල්ප අදහසක් ඇති බවක් නොපෙනේ. ජවිපෙ හා ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද නොකෙරෙන වෙදකමක් වන්නට හේතු වන කෝඳුරු තෙල් හත් පට්ටයට අතිරේක ‘තවත් ටික’ වන්නේ මේ විකල්ප අදහස් නැතිකමයි. මේ විවාද නොපවත්වන තරමට හොඳය. මේවා පැවැත්වූවොත් මේ…

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice
|

ආර්ථික පරිවර්තනය නීතිගත කරන අමුතු නීතිය ගැසට් කරයි

ආර්ථිකයේ සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක වැදගත්ම නීති පැනවීම් තුනක් ලෙස සැලකිය හැකි ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත, රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත, මේ වන විට ගැසට් පත්‍රයේ පළ කර ඇත. රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් මාසයේදිම ගැසට් කර තිබිණි. මෙම නව නීති 3 හරහා මෙරට ආර්ථික ස්ථායවරත්ව පවත්වාගැනීම සහ රටේ…