දෙනියාය නගරයේ මැහුම් ව්‍යාපාරයක් සිදු කරන ක්‍රිෂ්ණවේනි

දෙනියාය නගරයේ මැහුම් ව්‍යාපාරයක් සිදු කරන ක්‍රිෂ්ණවේනි

එස්. ක්‍රිෂ්ණවේනි මහත්මිය දෙනියාය ප්‍රදේශයේ පදිංචිව සිටී. ඇය, ඇගේ සහෝදරයා ද සම්බන්ධ කරගනිමින් දෙනියාය නගරයේ මැහුම් ව්‍යාපාරයක් සිදු කරගෙන යනු ලබයි. ඇය ආරම්භයේ දී මැහුම් පන්ති සදහා සහභාගී වෙමින් මේ පිළිබඳව මනාව හදාරා ඇත. ආර්ථික ගැටළු බොහෝමයක් ඇතත් උත්සාහයෙන් සහ කැපවීමෙන් ඇය මෙම ව්‍යාපාරය සාර්ථක ලෙස සිදු කරගෙන යනු ලබයි. මේ ඇගේ කතාවයි…..

weather in today

Showers Expected Across Several Provinces

The weather forecast for today predicts showers or thundershowers in multiple provinces of Sri Lanka. According to the forecast, these conditions will occur in the Western, Sabaragamuwa, Central, and North-western provinces, as well as in Galle, Matara, and Anuradhapura districts after 2.00 p.m. Additionally, there may be showers or thundershowers in a few places in…

මහ කන්නයේ වැඩිම වගා හානිය වර්ෂාවෙන් හා ගංවතුරෙන්
|

මහ කන්නයේ වැඩිම වගා හානිය වර්ෂාවෙන් හා ගංවතුරෙන්

2023 /24 වර්ෂයේ මහ කන්නයේ දී මෙරටට බලපෑ අධික වර්ෂාව හා ගංවතුර නිසා එළවළු ඇතුළු අනිකුත් බෝග වගා කළ බිම්වලින් හෙක්ටෙයාර් 68,131ක් විනාශයට පත්වී තිබෙනවා. මෙම වගා හානි සිදුවූ බිම් ප්‍රමාණය සමස්ත වගා කළ බිම්වලින් සියයට 71ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව එම වර්ෂයේ මහ කන්නයේ දී වී වගා කළ කුඹුරු ඉඩම් හෙක්ටෙයාර් 100,000ක්…

weather in today

ප්‍රදේශය කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ උතුරු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත්…

e news sri lanka

දින 04ක් රටපුරා සුරාසැල් වැසෙයි

එළඹෙන අප්‍රේල් 23 වනදා බක් පුරපසළොස්වක පොහෝය දිනය යෙදෙන නිසා එදිනටත් මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබේ. එමෙන්ම, මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, මැයි මස 22, 23 සහ 24 යන තෙදින ද මත්පැන්හල් වසා තැබීමට නියමිතයි.

සර්ව ආගමික පුජකවරුන් සිවිල් සංවිධාන හා තරුණ සංවිධානවල නියෝජිතයන් එක්කර ගෙන සාම කමිටුවක් පිහිටුවයි
|

සර්ව ආගමික පුජකවරුන් සිවිල් සංවිධාන හා තරුණ සංවිධානවල නියෝජිතයන් එක්කර ගෙන සාම කමිටුවක් පිහිටුවයි

සාමයේ තොතැන්නක් වන හැටන් නගරය කේන්ද්‍ර කර ගෙන සිටික් ආයතනය මගින් අද දින ආරම්භ කරනු ලබන මෙම සර්ව ආගමික පුජ්‍ය එකමුතුව හා සාම කමිටුව තුලින් මේ රටේ ජාතින් අතර සාමය පවත්වාගෙන යාමට විශාල මෙහෙයක් කිරිමට හැකි වන බව හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පුජක තුමන් පවසයි. හැටන් සිටික් ආයතනය මගින් 20වන දින…

ශ්‍රි පාද ආරක්ෂිත වැටෙන් පැන්න තරුණයා සොයා මෙහෙයුම්
|

ශ්‍රි පාද ආරක්ෂිත වැටෙන් පැන්න තරුණයා සොයා මෙහෙයුම්

ශ්‍රිපාද වන්දනාවේ පැමිනි තරුණයකු ශ්‍රිපාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේ ආරක්ෂිත වැටෙන් පැන අතුරුදහන්ව ඇති අතර එම පුද්ගලයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ නිලධාරින් විසින් මෙහෙයුමක්ද ආරම්භ කර ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ සිට තවත් කිප දෙනකු සමග 19වන දින නල්ලත්නිය මාර්ගයෙන් ශ්‍රිපාදය වන්දනා…

Water_Cut

ජල කප්පාදුවක් ගැන ජල සම්පාදන මණ්ඩලයෙන් දැනුම්දීමක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක, සීදූව, කැලණිය, බියගම, මහර, කඳාන සහ මිනුවන්ගොඩ වන ප්‍රදේශවලට මේ මස 24 වැනිදා පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

ශ්‍රී ලංකා­වට තව­දු­ර­ටත් සහාය දෙන බවට ලෝක බැංකු­වෙන් සහ­ති­ක­යක්
|

ශ්‍රී ලංකා­වට තව­දු­ර­ටත් සහාය දෙන බවට ලෝක බැංකු­වෙන් සහ­ති­ක­යක්

මීට මාස කිහි­ප­ය­කට පෙර පැවති තත්ත්ව­යට සාපේ­ක්ෂව අද වන විට ආර්ථික සහ මූල්‍ය වශ­යෙන් වඩා යහ­පත් මට්ට­මක සිටින ශ්‍රී ලංකා­වට තව­දු­ර­ටත් සහ­යෝ­ගය දෙන බවට ලෝක බැංකුව සහ­තික වී තිබේ. ලෝක බැංකුවේ අනු­ග්‍ර­හය සහිත ප්‍රති­සං­ස්ක­රණ ක්‍රමා­නු­කූ­ලව ක්‍රියා­ත්මක කිරීම පිළි­බඳ සහ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රග­තිය පිළි­බඳ ප්‍රශංසා කරන බවද මෑත කාලයේ මුහු­ණ­දුන් අභි­යෝග පසෙ­කලා ඉදි­රි­යට ගමන්…

මෙවර අවුරුදු සැමරීමට හැකි වුණේ ජනපති රනිල් රට ගොඩ ගත් නිසයි – ජනාධිපති වෘත්තීය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය
|

මෙවර අවුරුදු සැමරීමට හැකි වුණේ ජනපති රනිල් රට ගොඩ ගත් නිසයි – ජනාධිපති වෘත්තීය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය

රට ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වූ නිසා නැවතත් වැටුණු රටේ අවුරුදු සැමරීමට හැකි වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති වෘත්තීය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේ වෘත්තිය සමිති සබඳතා අංශයේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව රාජකාරී ආරම්භ කිරීමට එක් වෙමිණි. එහිදී වැඩිදුරටත් අදහස් පළ…