සෞදි අරාබි රාජ්‍යයෙන් මෙරටට පරිත්‍යාගය කළ රට ඉඳි මෙරට මුස්ලිම් පල්ලි වෙත
|

සෞදි අරාබි රාජ්‍යයෙන් මෙරටට පරිත්‍යාගය කළ රට ඉඳි මෙරට මුස්ලිම් පල්ලි වෙත

සෞදි අරාබි රාජ්‍යයෙන් මෙරටට පරිත්‍යාගය කළ රට ඉඳි මෙරට මුස්ලිම් පල්ලි වෙත සංකේතවත් ලෙස ලබා දීම බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන අමාත්‍යංශයේ දී ඊයේ (11) සිදු කෙරුණා. එහිදී කොළඹ දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලි තුනක් සඳහා ඊයේ (11) දිනයේදී රට ඉදි නිල වශයෙන් ලබාදුණි. මෙරට ලියාපදිංචි මුස්ලිම් පල්ලි 2500 ක් තිබෙන…

ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හින්දු කෝවිලේ කුම්භාභිෂේක උත්සවය
|

ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හින්දු කෝවිලේ කුම්භාභිෂේක උත්සවය

හැටන් ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හින්දු කෝවිලේ කුම්භාභිෂේක උත්සවය මේ මස 25වන දින උත්සවාකාරයෙන් සිදු කිරිමට එම කෝවිල් කමිටුව පියවර ගෙන ඇත‍. මේ පිලිබදව අදහස් දැක්වු එම කෝවිල් කමිටුවේ නියෝජිතයකු පවසන ලද්දේ මෙම කෝවිල නවිකරණය කිරිමෙන් පසුව එහි කුම්භාභිෂේක උත්සවය මෙසේ මේ මස 25වන දින උත්සවාකාරයෙන් සිදු කිරිමට සැලසුම් කර ඇති බවත්ය. එම කුම්භාභිෂේක උත්සවය පැවැත්විමට පෙර…

ප්‍රංශයේ දී පවත්වන ලද රචනා තරගයකින් යාපනයේ දැරියක් පළමු ස්ථානයට
|

ප්‍රංශයේ දී පවත්වන ලද රචනා තරගයකින් යාපනයේ දැරියක් පළමු ස්ථානයට

ප්‍රංශයේ ආර්ථික සංවර්ධන වේගය වඩාත් ඵලදායී කිරීම පිණිස ක්‍රියාත්මක කළ යුතු යෝජනා සම්බන්ධයෙන් ප්‍රංශයේ දී පවත්වන ලද රචනා තරගයකින් යාපනයේ දැරියක් පළමු ස්ථානය හිමි කරගෙන තිබේ. යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ ජීවත්වී මීට වසර හයකට පෙර ප්‍රංශයට ගිය කුමාරසාමී ලියානී නමැති මෙම ශිෂ්‍යාව තරගයට ඉදිරිපත් වූ තරගකරුවන් 13660ක් අතරින් පළමු ස්ථානය හිමි කරගෙන තිබේ. එම ශිෂ්‍යාව ප්‍රංශයට…

නව රැකිරක්ෂා ආඥා පනතක් හඳුන්වා දීමට පියවර
|

නව රැකිරක්ෂා ආඥා පනතක් හඳුන්වා දීමට පියවර

ජනමාධ්‍ය ඇතුළු වෘත්තීය රැසක ගරුත්වය සහ වෘත්තීය අයිතිවාසිකම් රැකදීම සඳහා ගරුසරු නමින් නව රැකිරක්ෂා ආඥා පනතක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කම්කරු හා විදේශ රැකියා කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණයේ දී පැවැති ජංගම සේවා වැඩසටහනකට එක්වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියි. ඒ අනුව මෙම…

භද්ද්‍රකාලි අම්මාන් හින්දු කෝවිලේ කිරි කල පෙරහැර
|

භද්ද්‍රකාලි අම්මාන් හින්දු කෝවිලේ කිරි කල පෙරහැර

හැටන් බණ්ඩාරනායක පුර මාවඩි භද්ද්‍රකාලි අම්මාන් හින්දු කෝවිලේ 46වන වාර්ෂික තේරු උත්සව නිමිති කර ගෙන පවත්වන ලද කිරි කල පෙරහැර හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි. මෙම කිරි කල පෙරහැර හැටන් බණ්ඩාරනායක පුර ශ්‍රි සුමණාරාම විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කර මාවඩි භද්ද්‍රකාලි හින්දු කෝවිල දක්වා ගමන් කර පෙරහැරින් රැගෙන එන කිරිවලින් භද්ද්‍රකාලි අම්මාන් දේව ප්‍රථිමාව දෝවනය…

ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා ලක්ෂයකට අධික වන්දනාකරුවන් පිරිසක්
|

ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා ලක්ෂයකට අධික වන්දනාකරුවන් පිරිසක්

මහ ශිව රාත්‍රිය සමග පැමිනි සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා ලක්ෂයකට අධික වන්දනාකරුවන් පිරිසක් පැමිනි බවත් එම තත්වයන් මත සමහර අවස්ථාවලදි නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගය අවහිරවු බවද නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මහ ශිවරාත්‍රි නිවාඩුව සමග පැමිනි දින තුනේ සති අන්ත නිවාඩුව තුලදි ශ්‍රිපාදය වන්දනා…

වියළි කාලගුණයත් සමග කැළෑ ගිනි තැබීම් ඉහළට
|

වියළි කාලගුණයත් සමග කැළෑ ගිනි තැබීම් ඉහළට

වියළි කාලගුණයත් සමග කැළෑ ගිනි තැබීම් ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ පසුගිය මාස කිහිපය තුළ දිවයින පුරා එවැනි සිදුවීම් 25ක් පමණ වාර්තා වී ඇති බවය. කැළෑ ගිනි තබන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය….

අද දිනය ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීම
|

අද දිනය ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීම

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ඇතුළු දිස්ත්‍රික්ක 18ක උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවදානම මට්ටම’ දක්වා අද දිනයේදී ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිවේදනය කරයි. බස්නාහිර, වයඹ, දකුණ, උතුර සහ උතුරු-මැද පළාත්වල සහ මොණරාගල, රත්නපුර සහ පළාත්වල ඇතැම් ස්ථානවල තාප දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අනතුරුදායක මට්ටම දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා…