රට ගොඩනැගිය හැකි එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහයි
|

රට ගොඩනැගිය හැකි එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහයි

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා හැකියාව ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ඉදිරි ජනපතිවරණයේ දී තම සහය ඒ මහතා ට ලබාදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. පක්ෂයක් ලෙස ගන්නා තීරණය දෙවැනි තැනට දමා රට ගැන හිතා තමන් ඉදිරි ජනපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට කටයුතු…

විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත ළඟදීම

විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත ළඟදීම

විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත ඉදිරියේදී සම්මත කිරීමට බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. ඒ අනුව විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. මීට අමතරව, ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් කෙටුම්පත් කර ඇති අතර එය කැබිනට් අනුමැතිය සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් සළකා…

ආර්ථික වශයෙන් අසීරු අවස්ථාවක වැඩ වර්ජන සිදු නොකළ යුතුයි
|

ආර්ථික වශයෙන් අසීරු අවස්ථාවක වැඩ වර්ජන සිදු නොකළ යුතුයි

රට පවතිනුයේ වැඩවර්ජන ක්‍රියාත්මක කිරීමට සුදුසු අවස්ථාවක නොවන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අප රට මුහුණදී ඇති ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය අර්බුදය තුළ රජයකට ජනතාවට සහන වශයෙන් කළ හැකි සියලු දේ කරමින් අයවැය ලේඛණය ඉදිරිපත් කර ඇතැයිද, අමූලික අසත්‍ය රට තුළ පතුරවාහරින පිරිස් හැර අනෙක් බුද්ධිමත් සියලු ජනතාව එය මේ…

ol-exam

විභාග අපේක්ෂකයින්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

2024 මැයි මස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට (2023) පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති විභාග අපේක්ෂකයින්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙතෙක් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය නොලැබුණු ඉල්ලුම්කරුවන්ට දෙපාර්තමේන්තුව වෙත පැමිණීමකින් තොරව online ක්‍රමවේදය ඔස්සේ ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ලබාගැනීමේ හැකියාව පවතින බවයි සඳහන් වෙයි. ඒ අනුව…

loan
| |

ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය නිසා ලක්ෂ 28ක් අගතියට

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් අගතියට පත් පාර්ශ්ව සම්බන්ධයෙන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය. මේ පිළිබඳ අවධානය යොමු වූයේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදීය. මෙම කාරක සභාව සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය…

Dry weather till mid-April: Avoid being dehydrated
| |

Dry weather till mid-April: Avoid being dehydrated

Sri Lanka can expect significant rain only in mid-April, Director General of Meteorology, Athula Karunanayake, has said. The Met Chief said yesterday that the prevailing high temperatures would persist until mid-April. Karunanayake warned that children, athletes, military personnel, labourers, and others exposed to the sun must be vigilant against life-threatening dehydration. There might be slight…

current economic situation in sri lanka 2021
|

ආර්ථිකය ගොඩනැඟීමට ජනපතිගේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්ප ක්‍රමවේදයක් නැහැ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන ආර්ථික වැඩපිළිවෙළ හැර වෙනත් විකල්ප ක්‍රම තිබේ නම් ඒ සඳහා ඕනෑම මාධ්‍යයක ඕනෑම කණ්ඩායමක් සමඟ සංවාදයකට සූදානම් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධ දුර්වල දැනුමක් සහිත කණ්ඩායම් ජනතාව හමුවේ අසත්‍ය ප්‍රචාර…

මෙරට ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගිත්වය වැඩි කිරීමට වැඩපිළිවෙළක්
|

මෙරට ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගිත්වය වැඩි කිරීමට වැඩපිළිවෙළක්

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ පුරුෂන්ට සාපේක්ෂව, සාම්ප්‍රදායික ලෙස කාන්තා සහභාගිත්වය අඩු බැවින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම අයවැය ක්‍රියාවලියට ඒකාබද්ධ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අවධාරණය කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය රැස්වූ අවස්ථාවේදී මේ බව සාකච්ඡා කර ඇති අතර ඒ අනුව, අයවැය සැකසීම, ක්‍රියාත්මක කිරීම සහ ඇගයීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සලකා බැලීම් ඇතුළත්…

Today’s weather forecast
| |

Today’s weather forecast

Several spells of showers will occur in Eastern and Uva provinces and in Polonnaruwa, Matale and Nuwara-Eliya districts. A few showers may occur in Northern province and in Anuradhapura district. Showers or thundershowers may occur ata few places in Western and Sabaragamuwa provinces and in Galle and Matara districts after 2.00 p.m. Fairly strong winds…

dailyreporter
| |

Harin says Indian companies likely to acquire major hotel chains in Sri Lanka

Tourism Minister Harin Fernando disclosed that three out of four potential parties are Indian companies that are shortlisted to buy Hotel Developers Lanka Ltd., the owning company of the popular five-star Hilton Colombo. “Most probably it will go to an Indian firm,” he said speaking at the Sri Lanka Tourism Networking Evening held recently in…