elec set alarm for 11 30
|

Online සමීක්ෂණයකින් ඉදිරි ජනාධිපතිවරයා ගැන ඉඟියක්

Research Lanka ආයතනය විසින් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පරමාධිපත්‍යය ඉලක්ක කරගනිමින් පවත්වන ලද සමීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වී ඇත. මෙම සමීක්ෂණය පැය 24 ක කාලයක් අන්තර්ජාලය (Online) හරහා සිදුකර ඇත. උතුරු නැගෙනහිර සහ වතුකරය හැර දිවයිනේ සෙසු සියලු දිස්ත්‍රික් ආශ්‍රිතව සම්බන්ධ කරගෙන ඇත. සිංහල මාධ්‍යය තුළින් පමණක් සිදුකරන ලද්දකි. මුලින්ම පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය බවට 79.5%ක් පවසා ඇති අතර…

today batti news

ඉතිහාසයේ කිසිම දිනක නොවුන අයුරින් එළවළු වාර්තා තබයි

ඉතිහාසයේ කිසිම දිනක නොවුන අයුරින් එළවළු මිල ඉහල යාමත් සමග පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට  කැරට් ,බෝංචි, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 2000ත් 2200ත්, තක්කාලි ක්‍රිලෝව රුපියල් 100ත් 1200ත්, මෑකරල් ක්‍රිලෝව රුපියල් 500ත් 550ත්, කරවිල ක්‍රිලෝව රුපියල් 900ත් 950ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල් 600ත් 650ත්, බංඩක්කා ක්‍රිලෝව 320ත් 350ත්, පතෝල ක්‍රිලෝව රුපියල් 500ත්…

ඩ්‍රෝන සීයක් ගොවි වැඩට දෙයි

ඩ්‍රෝන සීයක් ගොවි වැඩට දෙයි

රුපියල් කෝටි 25ක් වටිනා ඩ්‍රෝන යානා සියයක් කෘෂිකාර්මික අංශ නවීකරණය සඳහා කෘෂි අංශ නිපුණතා සභාව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අද (17) දින බාර දුන්නේය. වී, බඩ ඉරිඟු, මිරිස් මෙන්ම වෙනත් වැවිලි බෝග වලට පොහොර සහ පළිබෝධනාශක යෙදීම සඳහා මෙම ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනී. එම ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ පුහුණුවක් කෘෂි නිපුණතා සභාව විසින් ලබා…

pta

ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙකු මෙන්ම අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ විසින් අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා. එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම්කරු කියා සිටින්නේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින්…

මහින්ද අංගොඩට

මහින්ද අංගොඩට

අවලෝකිතේශ්වර බෝධිසත්වයකු ලෙස පෙනී සිටි මහින්ද යන පුද්ගලයාට රහතුන් 41 දෙනකු, අගසව්වරුන් 05 දෙනකු සහ දිවයින පුරා අනුගාමිකයන් ලක්ෂ 03ක් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා, අධිකරණයට ඊයේ (16 වැනිදා) දැනුම් දුන්නේය. අවලෝකිතේශ්වර බෝධිසත්වයකු ලෙස පෙනී සිටිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන අයුරින් දේශන කළැයි අපරාධ…

Hatch receives Princess Anne; announce expansion to UK
| |

Hatch receives Princess Anne; announce expansion to UK

Hatch, recognised as a leading organisation in Sri Lanka’s innovation and entrepreneurship domain, welcomed Her Royal Highness Princess Anne, The Princess Royal to their co-working space during her official visit to Sri Lanka. The tour of Hatch offered her an immersive experience into the dynamic entrepreneurial spirit of Sri Lankan startups. In conjunction with the…

dailyreporter
|

Google, Yahoo, Amazon, X raises red flag on Sri Lanka’s Online Safety Bill

Asia Internet Coalition (“AIC”), a body comprising internet and technology companies in the world, and its members, expressed concern about the Online Safety Bill and called for extensive revisions and overhaul of it. Managing Director AIC Jeff Paine said in writing to Public Security Minister Tiran Alles that while his office appreciates the efforts made…

dailyreporter

දූෂණය මෙරට ජනප්‍රිය මාතෘකාවක් වන්නේ ඇයි?

දූෂණය මෙරට ජනප්‍රිය මාතෘකාවකි. රටේ තිබෙන සියලුම ප්‍රශ්ණ වලට මුල දූෂණය බවද දූෂණය නැති කිරීමෙන් සියලු ප්‍රශ්න නිවාරණය වන බවද සමහරෙක් සිතති. මෙය එක්තරා ප්‍රමාණයකට සත්‍ය වුවත් සම්පුර්ණ සත්‍යය නොවේ. මෙරට දේශපාලනඥයන්ද, රාජ්‍ය නිලධාරින්ද,පුද්ගලික අංශයද, ජනතාවද අඩු වැඩි වශයෙන් දූෂිතයෝ වෙති. සෞඛ්‍ය අංශයේ දැනට පෙනෙන්නට ඇති පරිදි අධම ගණයේ දූෂිතයන් බිහිවන්නේ රට තුල ඇති දුෂිත…

parli
|

පනත්වලින් පමණක් දුරු කළ නොහැකි දූෂණ සංස්කෘතිය

පසුගිය දෙසැම්බර් 9 දා ජාත්‍යන්තර දුෂණ විරෝධී දිනය සමරන ලදී. අපේ රටේ දුෂණය පිලිබදව සලකා බලන විට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් සකස් කරන ලද දුෂණ සංජානන දර්ශකය අනුව ලංකාව සිටින තැන ගැන සැලකිලිමත් විය යුතුය. වර්ෂ 2022 ලංකාව ස්ථානගත වන්නේ රටවල් 180 ක් අතුරෙන් 101 වන ස්ථානයේයි. ලංකාව ලබාගත් ලකුණු 100 න් 36 කි. දුෂණය…

dailyreporter

තෛයිපොංගල් උත්සවය නිමිති කර ගෙන කොලාම් රටා දැමිමේ තරගයක් හෙට(17)

තෛයිපොංගල් උත්සවය නිමිති කර ගෙන දික්ඔය වැවිලි මානව සම්පත් සංවර්ධන භාරය විසින් කොලාම් රටා දැමිමේ තරගයක් මේ මස 17වන දින පැවැත්විමට පියවර ගෙන ඇත. දික්ඔය වැවිලි මානව සංවර්ධන භාරය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන මෙම කොලාම් රටා දැමිමේ මෙම තරගය සදහා වතුකරය නියෝජනය කරමින් කාන්තාවන් සිය දෙනකු පමන එක්වන බ වත් මෙම තරගය 17වන…