The fundamental rights case of Ramsey Razik was successfully settled, resulting in a compensation of 1 million

Supreme Court of Sri Lanka decided that the fundamental rights of Ramzy Razeek and ordered the government to pay Rs. one million as damage. Chief Inspector B.M.A.S.K. Senaratne, the first respondent, and former CID Director DIG W. Thilakaratne, the second respondent, were individually directed to pay Rs 30,000 to the petitioner (Razeek) within one month,…

අද දවස තුන් වේල තියා එක් ‍වේලාවක් හොදට කන්න බොහෝ පිරිසකට නොහැකි තත්වයක්

අද දවස තුන් වේල තියා එක් ‍වේලාවක් හොදට කන්න බොහෝ පිරිසකට නොහැකි තත්වයක්

මේ වන විට පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ ජනතාව වැඩි ලෙස දුෂ්කරථාවයන්ට පත් වෙලා ඉන්නේ අද දවසට තුන් වේල තියා එක් ‍වේලාවක් හොදට කන්න බොහෝ පිරිසකට නොහැකි තත්වයක් පවතින බව ප්‍රොටෙක් සංගමයේ උප සභිපති එම්. මෛයිදිලි මහත්මිය පවසයි. හැටන් ප්‍රොටෙක් කාර්යාලයේදි 26වන දින මාධ්‍ය වෙත මේ බව පැවසු මෛයිදිලි මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි….

හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා වීශේෂ බස් සේවාවක්

හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා වීශේෂ බස් සේවාවක්

ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ විමත් සමග හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා වීශේෂ බස් සේවාවන් යෙදවිමට හැටන් ලංගම ඩිපෝව මගින් පියවර ගෙන ඇත. ලංකාවේ විවිධ ප්‍රදේ‍්ශවල සිට දුම්රියෙන් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා මෙම වීශේෂ බස් රථ සේවාවන් යෙදවිමට පියවර ගෙන බව හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස්…

dailyreporter

මෙරට පවුල්වලින් සියයට 60කට වැඩි පිරිසකගේ මාසික ආදායම අඩු වෙයි

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් සියයට 60කට වැඩි පිරිසකගේ මාසික ආදායම අඩු වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ‌පෙන්වා දෙයි. මේ අර්බුදය හේතුවෙන්ම රැකියා අහිමි වූ පිරිස සියයට 14.2ක්. මේ තොරතුරු හෙළි වී ඇත්තේ ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් දිවයින පුරා කළ නවතම ගෘහස්ථ සමීක්ෂණයකින්. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කල මෙම සමීක්ෂණයට අනුව…

හැටන් දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය නවිකරනය කරයි

හැටන් දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය නවිකරනය කරයි

හැටන් දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය නවිකරනය කිරිමට හා දුම්රිය මාර්ගය දෙපස සුද්ධ කිරිමට දුම්රිය අධිකාරියේ සේවක පිරිස් විසින් පියවර ගෙන ඇත. එම දුම්රිය මාර්ගය නවිකරනය කිරිමේ කටයුතු සිදු කරන සේවක පිරිස් එම දුම්රිය මාර්ගයෙන් ඉවත් කරන ලද අබලන් සිල්පර කොටන් ඉවත් කිරිම සිදු කරන අයුරු මෙම ඡායාරුපයෙන් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට නව පනත් 08ක්
|

නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට නව පනත් 08ක්

නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට ලබන වසරේ ජනවාරි මස නව පනත් අටක් සම්මත කිරීමට සූදානම් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ යුක්තිය පසිදලීමේ කාර්ය භාරය වඩාත් කාර්යක්ෂම කරමින් නීති පද්ධතිය යාවත්කාලීන කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශය විසින් පසුගිය මාස 18ක කාලය තුළ සම්මත කරන ලද නව නීති, අණ පනත් සම්බන්ධයෙන් රජයේ…

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා සමූහයට තවත් යානයක්
|

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා සමූහයට තවත් යානයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා සමූහයට තවත් ගුවන් යානයක් එක්වී තිබෙනවා. ඒ බෙල්ජියමෙන් කුලී පදනම මත ලබාගත් A330 වර්ගයේ යානය පැමිණීමත් සමගයි. මෙම ගුවන් යානය ව්‍යාපාරික පන්තියේ ආසන 22ක් සහ පිරිමැසුම් පන්තියේ ආසන 240කින් සමන්විත වෙයි. එය ලබන 29 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ෆ්‍රැන්ක්ෆර්ට්, ඩකා සහ ඩුබායි දක්වා ගමන් කිරීමට නියමිතයි. බෙල්ජියමේ සිට දෙවන…

චාමරගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අනාවරණයක්

චාමරගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අනාවරණයක්

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා තව දුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. ඔහුගේ රෝගී තත්ත්වයේ මුල් අවස්ථාවේ තිබූ තත්ත්වයට වඩා ලොකු වෙනසක් ගැන ප්‍රකාශ කළ නොහැකි බවයි වෛද්‍යවරයා පැවසුවේ. එසේම චාමර වීරසිංහ සඳහා හොඳම ප්‍රතිකාර එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ලබාදෙන බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.  

xmas

අසිරිමත් නත්තල උදාවෙයි

කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදා වුණි. බෙත්ලෙහෙමේ ගව ලෙනක උපත ලැබු ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ සුවිශේෂි උපත සැමරීම වෙනුවෙන් නත්තල් උත්සවය පවත්වයි. නත්තල උදාවු ඊයේ මධ්‍යම රාත්‍රීයේ ලොවපුරා කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් මෙන්ම මෙරට කිතුණු දෙව්මැදුරු දෙවි මැදුරුවල ද දේව මෙහෙයන් පැවැත්වුණි. මෙවර ප්‍රධාන නත්තල් දේව මෙහෙය අතිඋතුම් මැල්කම්…

දේශපාලකයන් මගින් ඉටුවිය යුතු සේවාවන් රවින්ද්‍රන් දේවගැතිතුමන් ඉටු කරයි

දේශපාලකයන් මගින් ඉටුවිය යුතු සේවාවන් රවින්ද්‍රන් දේවගැතිතුමන් ඉටු කරයි

රජය මගින් විවිධ දේශපාලකයන් මගින් ඉටුවිය යුතු බොහෝ සේවාවන් මේ රවින්ද්‍රන් දේවගැතිතුමන් ඉටු කරන බව හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපති අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි. 23වන දින සවස හැටන් උත්සව ශාලාවකදි හැටන් සතුටු නිවස පදනම මගින් සංවිධානය කරන ලද නත්තල් කැරෝල් ප්‍රසංගයකදි මේ බව පැවසු අලගමුත්තු නන්දකුමාර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. හැටන්…