Sri Lanka and Creditor Nations Agree in Principle on Debt Restructuring
|

Sri Lanka and Creditor Nations Agree in Principle on Debt Restructuring

Sri Lanka and a group of its creditor nations said on Wednesday they have reached an agreement in principle on debt restructuring, a key step needed for the South Asian nation to emerge from its severe economic crunch. The deal will help Sri Lanka clear the first review of a bailout under the International Monetary…

අගමැති වියදම් කපා ගනී

අගමැති වියදම් කපා ගනී

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සියයට 46කින් අඩු කිරීමට කටයුතු කළ බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී. ඒ අනුව 2022 දී සියයට 21කින් සහ 2023 ඔක්තෝබර් වන විට සියයට 46කින් එසේ වියදම් සීමා කර ගෙන ඇතැයි ද හෙතෙම පැවසීය. 2021 වර්ෂයේදී රුපියල් මිලියන 1661.7ක් වූ අගමැති කාර්යාලයේ වියදම 2022 දී මිලියන 1310.4ක් වූ අතර 2023 ඔක්තෝබර්…

dailyreporter.lk
|

වලේ වැටුන ආජන්ටිනාව ගොඩ එන්නට අළුත් ඉනිමගක් සොයාගනී

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදෙමින් සිටිනා ආර්ජන්ටිනාව ඊයේ නව ජනාධිපතිවරයෙක් බලයට පත්කර ගත්තේය.දකුණු ඇමරිකාවේ තුන්වන විශාලතම ආර්ථිකය ඇති ආර්ජන්ටිනාව බරපතල ආර්ථික අර්බුදයකට ලක්ව සිටිනා අතර, එරට උද්ධමනය 143% දක්වා ඉහළ ගොස් තිබේ. රූපවාහිනි ටෝක්ෂෝ ඉදිරිපත් කරන්නෙක් ලෙස තරුණ ප්‍රජාව අතර බෙහෙවින් ජනප්‍රිය අන්ත දක්ෂිනාංශිකයෙක් මත ධා‍රියෙක් වන ජේවියර් මිලෙයි එරට නව ජනාධිපතිවරයා ලෙස පත්ව ඇති…

අයිස්ලන්තය බංකොලොත් වී ගොඩ ආ හැටි!…
|

අයිස්ලන්තය බංකොලොත් වී ගොඩ ආ හැටි!…

පසුගිය 8වැනිදා We Have a Dream සාමූහිකය විසින් මෙහෙයවන ලද ‘රාජ්‍ය සේවකයන්ට රු. 20,000ක වැටුප් වැඩි වීමක් ලබාදිය හැකිද? ලබාදිය යුතුද?’ යන මැයෙන් වූ තේමාත්මක සාකච්ඡාව අතරතුර එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යේෂ්ඨ උප සභාපති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ විසින් ලංකාවට අයිස්ලන්තය ආදර්ශයට ගත නොහැකිද යන්න පිළිබඳ විමසන ලදි. අයිස්ලන්තය හා ශ්‍රී ලංකාව යනු සංදර්භයන් අතින් සම්පූර්ණයෙන්ම වෙනස්…

slparli

විනයක් නැති මන්ත්‍රීවරුන්ට දඬුවම්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය පිළිබඳව අවශ්‍ය පියවර ගැනීම සඳහා නව පනතක් හඳුන්වාදෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මෙම පනත හරහා සිය තනතුරේ ගෞරවය ආරක්ෂා නොවන පරිදි කටයුතු කරන මන්ත්‍රීවරුන්ට දඬුවම් ලබා දීමට හැකි බවයි ඔහු සඳහන් කළේ. මීට අමතරව අදාළ මන්ත්‍රීවරයාගේ තනතුර අහෝසි කිරීමට ද මෙමඟින් හැකියාව ලැබේ.

නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ බඹර කුඩු නිසා වන්දනාකරුවන්ට අවදානමක්

නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ බඹර කුඩු නිසා වන්දනාකරුවන්ට අවදානමක්

නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ පවතින බඹර කුඩු හේතුවෙන් එලබෙන ශ්‍රිපාද වන්දනා සමය තුලදි වන්දනාකරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත් විමේ අවදානමක් හට ගෙන ඇත. නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ ආරම්භක විහාරස්ථානයේ බුදු පිලිමයේ හා එම බුදු මැදුර තුලද මේ වන විට බබර කුඩු බැද ඇති අතර එහි සිටින බබරුන්ගෙන් එලබෙන ශ්‍රිපාද වන්දනා සමය තුලදි වන්දනාකරුවන්ට විවිධ අනතුරු ඇතිවිමේ අවදානමක් පැවතිය…

හැටන් සුර අසුර සංග්‍රාමය

හැටන් සුර අසුර සංග්‍රාමය

හැටන් කතරගම හිංදු දේවාලයේ වාර්ෂික ස්කන්ධස්ටි උත්සවයේ සුර අසුර සංග්‍රාමය 18වන දින හැටන් නගරයේදි පවත්වන ලදි. පසු ගිය 14වන දින සිට එම හිංදු දේවාලයේ වීශේෂ පුද පුජා පැවැත්විමෙන් පසුව 18වන දින මෙම සුර අසුර සංග්‍රාමය හැටන් නගරයේදි පැවැත්විමට පියවර ගත් බව එම හිංදු දේවාලයේ ප්‍රධාන පුජක බාලා සුබ්‍රමණියම් කුරුක්කල් පුජක තුමන් පැවසිය. 19වන දින සවස…

mobitel zoom package

විදුලි ව්‍යාපෘති 27ක් රටට අහිමිවෙයි

ආයෝජන මණ්ඩලය හරහා විදේශ ආයෝජන ලෙස පැමිණි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 27කට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අනුමැතිය ලබාදී තිබුණද ලංකා විදුලි බල මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබාදී නොමැති බැවින් එම ව්‍යාපෘති මෙරටට අහිමිව යාමේ අවදානමක් මතුව ඇති බව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත. මෙම සාකච්ඡාව සඳහා ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන…

මීගමුව, මීරිගම ඇතුළු ප්‍රදේශ රැසකට මහ ගංවතුර අවදානමක්

මීගමුව, මීරිගම ඇතුළු ප්‍රදේශ රැසකට මහ ගංවතුර අවදානමක්

අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව ප්‍රදේශවලට මහ ගංවතුර මට්ටමක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ, මහ ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙනි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ, එම ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කළයුතු බවයි….

law
|

අධිකරණයෙන් ඓතිහාසික තීරණයක්

ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන්ගේ වැරදි ආර්ථික කළමනාකරණ තීරණ හේතුවෙන්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි, ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඒ 2019 සිට 2022 දක්වා කාලය තුළ ගත් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ හේතුවෙනි. අගවිනිසුරු ජයන්ත ජයසූරීය, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ හා මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු මෙම තීරණය ප්‍රකාශයට පත් කළහ. නමුත් මෙම නඩුව…