
වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්
පතන ක්‍රෙග්ලි වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට 29වන දින එල්ලවු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 08 දෙනකු තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇත. තමන් වතුයායේ සේවය කරමින් සිටියදි හදිසියේ වතුයායේ බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බඹරුන් තමන්ට පහාර දුන් බව තුවාල ලැබු කාන්තාවක් පැවසිය. මේ පිලිබදව කරන…

ගාල්ල මහින්ද විද්‍යාලයේ පොඩි හිටියෝ ලොකු වැඩක් කරයි
ගාල්ල මහින්ද විද්‍යාලය ඇතුලේ ගාමන්ට් ෆක්ටරියක් දාලා නැතිනම් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් දමලා කී විගසම අපි පුදුමයට පත් වනු ඇත.නමුත්,මේ සුන්දර වු කතාව සත්තකින්ම අගනේ ය. එය මේ රටේ වෙනත් පාසල්වලටද ලෝක ළමා දිනයට හා ලෝක වැඩිහිටි දිනයට මහින්ද පාසලේ බාලකයෝ රටටම ආදර්ශයක් ලබාදුන් සුන්දර බාලක පොඩි හිටියන්ගේ සුන්දර කතාවකි. සෑම දෙයක්ම මුදලට මිලදී ගැනීමට හුරු…

හැටන් කොළඹ මාර්ගයේ දැඩි මීදුම් තත්වයක්
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන් තුල පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හැටන් කොළඹ මාර්ගයේ හා හැටන් නුවරඑළිය මාර්ගයේ තැන තැන පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් එම මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් කොළඹ මාර්ගයේ…

තහනම් වී තිබියදීත් ශ්‍රීපාදය වන්දනා කිරීමට සියයක පිරිසක්
දීර්ඝ සති අන්තය ආරම්භ විමත් සමග අවාරයේ ශ්‍රීපාදය වන්දනා කිරිමට 28වන දින අසුවත් සියයත් අතර පිරිසක් පැමිනි බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩි. ඒ. පි. එස්. වීරසේකර මහතා පවසයි. මේ පිලිබදව කරන ලද විමසිමේදි වැඩි දුරටත් අදහස් දැක්වු වීරසේකර මහතා පවසන ලද්දේ අඹගමුව හා නොර්වුඩ් ප්‍රාද්ශීය සභාවලින් අවසර පත් ලබා ගෙන අවාරයේ ශ්‍රිපාදය…

දුප්පත්කම නැති කරන්න සැලැස්මක් ඉල්ලයි
දරිද්‍රතාවය පිටු දැකීම සඳහා විධිමත් සැලැස්මක් වහාම සකස් කරන්නැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. මේ අතර දරිද්‍රතාවයෙන් පෙළෙන සවිබල ගැන්විය යුතු පවුල් හඳුනා ගැනීමට කඩිනමින් සමීක්ෂණයක් කරන්නැයි එම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව කාරක සභාවේ සභාපති අනතුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

අමරණීය මරණාධාර සමිතියේ නිලධාරීන් ලක්ෂ 450කට විදියි
අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල, කටියාව යාය 01 ගම්මානයේ පවත්වාගෙන යනු ලබන අමරණීය මරණාධාර සමිතියේ රුපියල් ලක්ෂ 450ක මුදලක් එම සමිතියේ ඉහළ නිලධාරීන් කීප දෙනෙකු වංචා කළ බවට චෝදනා කරමින් ඔවුන්ට විරුද්ධව සමිතියේ සාමාජිකයෝ පොල් ගසා උද්ඝෝෂණයක නිරත වූහ. එප්පාවල, කටියාව යාය 01 අමරණීය මරණාධාර සමිතියේ සාමාජික මහතෙකු පෙරේදා (30) අභාවප්‍රාප්ත වී ඇති අතර, එම මරණයට ගෙවිය…

පාර්ලිමේන්තුවේ රූමත් සේවිකාවන්ට ලිංගික හිරිහැර කරන්නවුන් සොයන්න පියවර
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි සමහර ප්‍රධානීන් විසින් ලිංගික හිරිහැර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතා විධිමත් පරීක්ෂණයක් (Formal inquiry) ආරම්භ කළේය. ඔහු මෙම විධිමත් පරීක්ෂණ ආරම්භ කළේ පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගේ දැනුම්දීම අනුවය. සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පැවැත්වූ කමිටුවේ වාර්තාව එහි ප්‍රධානීන් විසින්…

සමෘද්ධි ආධාර දිගටම ලැබුවත් ලක්ෂ 3ක් තවමත් එතනමයි
සමෘද්ධිලාභීන් ලක්ෂ 3 කට වැඩි පිරිසක් වසර විසි අටක් තිස්සේ (1995-2023) සමෘද්ධි ආධාර දිගටම ලබන නමුත් ස්වශක්තියෙන් නැගී සිටීම සඳහා ඔවුන් කිසිම ආකාරයකින් හෝ සවිබල ගන්වා නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මේ අනුව සමෘද්ධි ව්‍යාපාරය අපේක්ෂා කළ අරමුණු සහ කාර්යභාරය ඉටුවී නොමැති බවට විගණන නිලධාරිහු චෝදනා කරති. සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීමේ විවිධ…

ගණිකා වෘත්තිය මාර්ගගත ක්‍රමවේදයට
වීදි ගණිකා වෘත්තියේ යෙදී සිටි පිරිස මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සමාජ මාධ්‍ය භාවිත කරමින් සිය වෘත්තිය සිදුකිරීමට පෙලඹී ඇති බව කොළඹදී පැවැති වැඩමුළුවකදී අභිමානී කාන්තා එකමුතුව පවසා සිටියි. පසුගිය කොවිඩ් කාලසීමාවේ පනවා තිබූ සංචරණ සීමා නිසා වෘත්තියේ නියැළීමට ඇති වූ අපහසුතා හේතුවෙන් මෙසේ වීදි ගණිකා වෘත්තියේ යෙදී සිටි පිරිස මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සමාජ මාධ්‍ය හරහා තම…