Elephant attack human elephant attack today elephant attack man killed elephant attack man in zoo deadly elephant attacks
| |

ජීවිතය ඉල්ලන දරු පවුලක්

වන අලි ප්‍රහාරයකින් පාඩික්ගම ගම්මානයේ නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී දරුවන් සමග අසරණ වූ දෙමව්පියෝ ගසක් උඩ පිහිටි පැලක සිටින පුවතක් අපට මැදවච්චියෙන් වාර්තා විය. මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තුලාන අංක 54 හිරල්ලුගම වසමේ මෙම පාඩික්ගම ගම්මානය පිහිටා ඇත. ගොවිතැන මූලික ජීවනෝපාය වූ මෙම ගම්මානය දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවක් සිටින ගම්මානයක් බවට මැදවච්චියේ නම් දරා ද…

thissa-aththanayake

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන එකඟතාවක් නැතිව IMF ඉතිරි ණය වාරිකවලට යන්න බෑ

ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තවම එකඟතාවයක් නොමැති බවත් එසේ එකඟතාවයක් නොමැතිව අයි.එම්.එෆ්. ඉතිරි වාරිකවලට යා නොහැකි බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර තිබෙන කොන්දේසිවලින් ශ්‍රී ලංකාව සම්පූර්ණ…

thaleimannr

තලෙයිමන්නාරම තොට- කොළඹ නව දුම්රියක්

තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රිය සේවාවක් ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයෙන් අලුයම 4.15 ට පිටත් වන මෙම දුම්රිය පෙරවරු 10.34 ට කොටුව දුම්රිය ස්ථානයට ළගා වන අතර සවස 3.35 ට කොටුවෙන් පිටත්ව රාත්‍රී 10.48 ට තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයට ළගා වන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය කියයි….

Coronavirus-in-India

මේ දිනවල පැතිර යන වෛරස් රෝගයක් පිළිබඳ සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීම්

වෛරසයක් මගින් පැතිර යන රෝගී තත්ත්වයක් මේදිනවල පැතිර යාමේ සම්භාවිතාවක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි. මුඛයේ, දෙඅත් සහ දෙපාවල රතු ලප ලෙස හෝ බිබිලි ලෙස එම වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බවයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ. කෙසේවෙතත් මෙම රෝගයෙන්…

ලෝක පිරිසුදු කිරිමේ දිනයට සමගාමිව ශ්‍රමදානයක්

ලෝක පිරිසුදු කිරිමේ දිනයට සමගාමිව ශ්‍රමදානයක්

ලෝක පිරිසුදු කිරිමේ දිනයට සමගාමිව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදෙස් හා මග පෙන්විම මත නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය සුද්ධ කිරිමේ ශ්‍රමදානයක් එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පවත්වන ලදි. සැම වර්ෂයකම සැප්තැම්බර් මස තෙවන සෙනසුරාදාට යෙදෙන ලෝක පිරිසිදු කිරිමේ දිනය මෙවර මේ මස 16වන දිනට යෙදි තුබු අතර අක්‍රමත් ලෙස වෙරළට, ගංගා ආශ්‍රිත, වනාන්තර…

india-srilanka

මෙරට ජනතාවට තමිල්නාඩුවෙන් ගෙවල්

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින්ඉදිකරන ලද නිවාස 1,500ක් ලබාදීමට ප්‍රාන්ත මහ ඇමති එම්.කේ ස්ටාලින් පියවර ගෙන තිබේ. ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 13ක් පුරා පැතිරී ඇති පුනරුත්තාපන කඳවුරු ආශ්‍රිතව මෙම නිවාස ඉදිකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකළේය.‍ ඒ අනුව ඉන්දීය රුපියල් මිලියන 79.70ක වියදමින් ඉදිකරන ලද නිවාස 1,591ක්…

මත් පැන් හලක් නිසා විරෝධතාවයක්

මත් පැන් හලක් නිසා විරෝධතාවයක්

හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් මත් පැන් හලක් ආරම්භ කිරිමට කර ඇති සැලසුමට විරෝධය දක්වමින් එම ප්‍රදේශයේ පිරිසක් 16වන දින නිහඩ විරෝධතාවයක් දක්වන ලදි. කුයිල්වත්ත ප්‍රදේශයේ ඉන්දන පිරවුම් හල අසල මෙම නව මත් පැන් හල ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බවත් මෙම ස්ථානයේ මෙසේ නව මත් පැන් හලක් විවෘත කිරිමෙන් මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්…

asia cup 2023 schedule asia cup football asia cup 2023 squad asia cup winners asia cup 2023 table asia cup fixtures asia cup matches asia cup date
|

2023 ආසියාවේ ක්‍රිකට් ශූරයින් ශ්‍රී ලංකාවද? ඉන්දියාවද?

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් තීරණය වන තීරණාත්මක තරගය, අද (17) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. ඒ, වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි. ආසියානු කුසලාන ඉතිහාසය තුළ ඉන්දියාව වැඩි ගෞවර දිනා ඇත්තේ,අවස්ථා 7කදී එම කුසලානය දිනූ රට බවට පත්වෙමිනි. වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකාව අවස්ථා 6කදී ආසියානු ක්‍රිකට් කිරුළ දිනා ඇත්තේ ය. ශ්‍රී…

Social media stop app is deleting social media a sign of depression benefits of staying off social media

රාජකාරි වේලාවේ සමාජ මාධ්‍ය භාවිතය තහනම් වෙයි

උතුරු පළාතේ සෞඛ්‍ය සේවකයින්ට රාජකාරි වේලාවේදී සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර තිබේ. උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා සඳහන් කළේ, ජනතාවගෙන් ලද පැමිණිලි මත එම පියවර ගත් බවයි. කෙසේ වෙතත් රාජකාරි මට්ටමින් දුරකතන භාවිතය සඳහා අවසර ලබා දී තිබේ. ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝගීන් පැමිණි අවස්ථාවල ඇතැම් සෞඛ්‍ය සේකයින් ජංගම දුරකතන භාවිත…