indeed meaning indeed jobs indeed login indeed employer indeed resume indeed employer login indeed remote jobs indeed jobs near me

ඉදිරියේදි අස්වැසුම නතර කිරීමට සැලැස්මක්

අවුරුදු 3ක් ඇතුළත අස්වැසුම ලබාදීම නවත්වන බව වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, එම පුද්ගලයින් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත සැලැස්මක් සකස් කළ බවය. ඒ අනුව සමෘධි PLUS වැඩසටහන යටතේ එම පුද්ගලයින් විවිධ වෘත්තීන් සඳහා යෙදවීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් සමෘධි සංවර්ධන නිලධාරීන්ගෙන් සහ සමෘධි…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

සංජීව අත්අඩංගුවට

සංජීව නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා අද සවස කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ගනේමුල්ල සංජීව අද සවස 05.46ට නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 182 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදීයි මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ.

Tea labour jobs Tea labour pdf tea plantation workers in sri lanka living conditions of tea plantation workers tea plantation workers problems estate workers in sri lanka tea pluckers in sri lanka story of estate labour in sri lanka

වතුකම්කරුවන්ට තැපැල් ලිපින ලබාදීමේ සැලසුම් බොහෝ දුරට අවසන්

වතුකම්කරුවන්ට තැපැල් ලිපිනයක් ලබා දීමේ කටයුතුවලට අදාළ සැලසුම් මේ වන විට සකස් කර තිබෙන අතර එය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සති හයක කාලයක් ලබාදෙන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. තමන්ට තැපැල් ලිපිනයක් ලබා දෙන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාවතගම ප්‍රදේශයේ පදිංචි වතු පදිංචිකරුවෙකු වන ජීවරත්නම් සුරේෂ් කුමාර් සිය නීතිඥ ලක්ෂාන් ඩයස් මාර්ගයෙන්…

train2 sri lanka railway time table 2021

බුළුගහගොඩදී තවත් මගියෙක් දුම්රියෙන් ඇද වැටෙයි

ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ දුම්රියකින් ඊයේ( 12) සවස බුළුගහගොඩ උපදුම්රිය පොළේදී මගියෙකු වැටී රෝහල්ගත කර තිබේ. ගම්පහ දෙසට ගමන් කළ මන්දගාමී දුම්රියක් දෙවන වේදිකාවේ නතර කර තිබියදී පළමු වන වේදිකාව දෙසින් එම දෙසට ම ගමන් කළ දුම්රියක පාපුවරුවේ ගමන් කළ මගියෙකු ගේ පිටේ එල්ලා ගෙන සිටි බෑගයක වැදී එම මගියා වැටී ඇත. ඔහු වයස 20-…

අලි මිනිස් ගැටුමට විසඳුම් හොයන්න අධිකරණයෙන් නියෝගයක්

අලි මිනිස් ගැටුමට විසඳුම් හොයන්න අධිකරණයෙන් නියෝගයක්

අලි මිනිස් ගැටුම අවම කිරීමට අදාළ මාර්ගෝපදේශ මාලාවක් සකස්කිරීම සඳහා සැලසුම් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණයෙ නියෝග කර තිබේ. අලි මිනිස් ගැටුම අවම කිරීමට අදාළ වන මාර්ගෝපදේශ සකස් කිරීමට ඉවහල් වන තොරතුරු හා අදහස් විමසීමේ කටයුතු දිවයින පුරා සිදු කරමින් පවතින බවයි පරිසර යුක්ති කේන්ද්‍රය අද අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබුවේ. අලි මිනිස් ගැටුම අවම…

gazet

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්

අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පනත යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.

lemon vs lime lemon color lemon benefits uses of lemon lemon tree lemon family common name of lemon lemon scientific name and family
|

කුඩා ප්‍රමාණයේ දෙහි ක්‍රිලෝවක් රුපියල් 1600යි

මේ වන විට දෙහි මිල දැඩි ලෙස ඉහළ යාමත් සමඟ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිළිබදව අදහස් දක්වන  පිරිසක් පවසනුයේ මේ විට  දෙහි ක්‍රිලෝවක් රුපියල් 1400ත් 1600ත් අතර මිලකට අලෙවි වන බවත්ය. එවන් මිලකට අලෙවි වන දෙහිද ඉතා කුඩා ප්‍රමාණයේ දෙහි බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම…

තාක්‍ෂණවේදීන්ගේ හිඟයෙන් විකිරණ පරීක්‍ෂණ ඇනහිටීමේ අවදානමක්

තාක්‍ෂණවේදීන්ගේ හිඟයෙන් විකිරණ පරීක්‍ෂණ ඇනහිටීමේ අවදානමක්

රජයේ ප්‍රධාන රෝහල් රැසකම විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ හිඟය නිසා එම රෝහල්වල CT, PET, MRI ඇතුළු පරීක්‍ෂණ ඇනහිටීමේ අවදානමක් ඇතැයි විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා ඊයේ (11දා) පැවසීය. 2016 වර්ෂයට අදාළව අනුමත සේවක සංඛ්‍යාව 1100 ක් වුවත් මේ වනවිට එම ප්‍රමාණය 700 දක්වා අඩුවී ඇතැයිද, එම පිරිසෙන්ද කොටසක් මේ වනවිට විදේශගතවීම සහ විශ්‍රාමයෑම…

rain today rain - wikipedia rain kpop rain movie rain in hindi rain weather types of rain rain song

කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම දිනවල කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂිත ප්‍රදේශයන්ට ඇද හැලෙන වැසි හේතුවෙන් මෙම ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්ය….

car parking parking movie parking near me parking game how to pronounce parking parking in hindi parking lot
|

වාහන නීති තරාතිරම මත ක්‍රියාත්මක වීම නිසා විවිධ පිරිස් දුෂ්කරතාවයන්ට

රථ වාහන නතර කිරීම් තහනම් ප්‍රදේශවල රථ වාහන නීති එක් එක් අයගේ තරාතිරම් මත ක්‍රියාත්මක වීමත් සමග මෙම ප්‍රදේශයේ සමහර පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. රථ වාහන නතර කිරිම තහනම් ලෙස දැන්විම් පුවරු සවිකර ඇති ස්ථානවල සමහර රථ වාහන නතර කර තිබුනද එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන පොලිසිය හදිසියකට හෝ තමන් තම ත්‍රිරෝද රථයක් හෝ…