lemon vs lime lemon color lemon benefits uses of lemon lemon tree lemon family common name of lemon lemon scientific name and family

මේ වන විට දෙහි මිල දැඩි ලෙස ඉහළ යාමත් සමඟ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිළිබදව අදහස් දක්වන  පිරිසක් පවසනුයේ මේ විට  දෙහි ක්‍රිලෝවක් රුපියල් 1400ත් 1600ත් අතර මිලකට අලෙවි වන බවත්ය.
එවන් මිලකට අලෙවි වන දෙහිද ඉතා කුඩා ප්‍රමාණයේ දෙහි බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම පිරිස් පවසති.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන  එළවළු වෙළදුන් කිප දෙනකුම පවමසන ලද්දේ මේ වන විට වෙළදපල තුල දැඩි දෙහි හිගයක් පවතින බවත් එම තත්වයන් මත දෙහි තොග මිල ගණන් දැඩි ලෙස ඉහළ යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts