වැසි රහිත කාලගුණයත් සමඟ කාසල්රි ජල මට්ටම තව දුරටත් පහළට

වැසි රහිත කාලගුණයත් සමඟ කාසල්රි ජල මට්ටම තව දුරටත් පහළට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට වැසි රහිත කාලගුණික තත්වයක් පැවතිමත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහළ බසිමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පවතින වියළි කාලගුණික තත්වය හමුවේ 17වන දින උදැසන වන විට මෙම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 32යි…

education ministry

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරුවරුන්ට නිවේදනයක්

ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ, ස්ථාන මාරු නියෝග අනුව කටයුතු කරන්නැයි අවස්ථා කිහිපයකදීම ඔවුන් දැනුවත් කර ඇති බවයි. එහෙත් ඒ පිළිබඳ තැකීමකින් තොරව ඔවුන් තමා පෙර සිටි පාසල්වලම සේවය කරන බවට පැමිණීලි ලැබී ඇති බව අමාත්‍යාංශය පැවසුවේ ය. කෙසේ වෙතත් ඇතැම් ගුරුවරුන් සේවා අවශ්‍යතාව මත…

නුවරඑළියට මිලියන 135ක් වටිනා ජල බවුසර්

නුවරඑළියට මිලියන 135ක් වටිනා ජල බවුසර්

නුවරඑළිය පළාත් පාලන බල ප්‍රදේශයේ පානිය ජල අවශ්‍යතාවයන් සදහා අවශ්‍ය ජල බවුසර් බේදා දිමක් 16වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විනි. යු. එන්. හැබිටාඩ් සංවිධානයේ හා කොයිකා ජත්‍යන්තර සංවිධානයේ අනුග්‍රහාය මත රුපියල් මිලියන 135ක් වටිනා ජල බවුසර් දෙකක් මෙහිදි නුවරඑළිය සහකාර පලාත් පාලන කොමසාරිස් ප්‍රභාත් වීජේවර්ධන මහතා වෙත…

“2024 පෙළගැසෙමු” අනුරාධපුරයට
|

“2024 පෙළගැසෙමු” අනුරාධපුරයට

“මානව හිමිකම් සුරක්ෂිත කරමින් ආර්ථික සංවර්ධනයක් කරා 2024 පෙළගැසෙමු” යන මැයෙන් මහජන සම්මන්ත්‍රණයක් අනුරාධපුර නගරසභා ප්‍රජා ශාලාවේදී ඊයේ දින (17/08/2023) පැවැත්විණ. මෙම මහජන සම්මන්ත්‍රණයට සම්පත් දායකයින් ලෙස අචාර්ය නිමල්කා ප්‍රනාන්දු, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානයක, නීතීඥ දුලාන් දසනායක, මාධ්‍යවේදී අජිත් පැරකුම් ජයසිංහ සහ අනුරාධපුර දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සම්බන්ධීකාරක ලේකම් නිමල්…

water

හෙට (18) සිට යළි දැනුම්දෙනතුරු ජල සැපයුම සීමා වෙයි

පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් පානිය ජල සැපයුමට දැඩි බලපෑම් එල්ලවී තිබේ. හෙට (18) සිට යළි දැනුම්දෙන තුරු කුරුණෑගල නගරයට ජලය සැපයීම සීමා කිරීමට සිදුවන බව දැනුම්දී තිබේ. වියළි කාලගුණය හමුවේ පසුගිය මාස එකහමාරක කාලය තුළ පවුල් 52,435ක් සහ පුද්ගලයින් 181,671 දෙනෙකුට පානීය ජලය සැපයීම සිදුකර ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ සමස්ථ…

watercut

පවතින වියළි කාලගුණයත් සමඟ ජල සැපයුම සීමා කරයි

පවතින වියළි කාලගුණයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සැලසුම්, අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කළේ, මහනුවර, මොණරාගල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජලය බෙදා හැරීම මේ වනවිටත් මුර ක්‍රමයක් යටතේ සිදු කෙරෙන බවයි. කුරුණෑගල නගරයට ජලය බෙදා හැරීම ද සීමා කිරීමට…

විස දමා සතුන් මැරීමේ ජාවාරමක් !

විස දමා සතුන් මැරීමේ ජාවාරමක් !

මේ දිනවල පවතින දැඩි නියං තත්වයන් සමග බීමට ජලය සොයා යන වන සතුන් ඉලක්ක කරගනිමින් ජල කඩිතිවලට වස විස දමා වන සතුන් මරා දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක් කතරගම ඇතුළු ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වන බවට වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී ඇතැයි ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්‍රජිත් සහ යාල උද්‍යානය භාර නිළධාරි මනෝජ් විද්‍යාරත්න…

ඩයරබා ජලාශයේ ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට
|

ඩයරබා ජලාශයේ ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ඩයරබා ජලාශයේ ජලය පුරවා විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණු බවත් එමඟින් මෙගා වොට් 120ක විදුලිබලයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම මෙන්ම කුඹුරු අක්කර 15,000ක් යල මහ දෙකන්නයේ වගා කිරීමට හැකියාව ලැබෙන බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය. මෙරට ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජනාධිපති රනිල්…

දැරියන්ගේ අධ්‍යාපන අයිතිය තහනම් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවේචනයට
|

දැරියන්ගේ අධ්‍යාපන අයිතිය තහනම් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවේචනයට

ඇෆ්ගනිස්තානයේ දැරියන්ගේ අධ්‍යාපන අයිතිය තහනම් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධ්‍යාපන පරිවර්තන සමුළුවේ විශේෂ උපදේශක ලෙනාර්ඩෝ ගානියර්ගේ දැඩි අවිවේචනයට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇෆ්ගනිස්තානයේ ටෝලෝ පුවත් සේවය සඳහන් කරන්නේ ඇෆ්ගනිස්තානයේ දැරියන්ගේ අධ්‍යාපනයට තහංචි දැමීම හේතුවෙන් තලේබාන් රජයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් දැඩි පීඩනයක් එල්ල වීම ඉතා බරපතළ තත්ත්වයක් බවට ගානියර් මාධ්‍ය හමුවකදී…

saman-ekanayake

ජනාධිපති නීතිඥ අයදුම්පත් කැඳවේ

2022/2023 වසර සඳහා ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමට අදාළව සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ අයදුම්පත් කැඳවමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඒ සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ලබන 25 වනදා ය.